Boy Abuse His Teen Sisiter With His Friend

එකුස උපන් අයියා ගජ මිතුරත් එක්ක නංගිව දූෂණය කරලා
ikmangossiplanka
රඹුක්‌කන, ගබ්බල, කොටවැල්ල ප්‍රදේශයේ පදිංචි 15 වියෑති සිය එක කුස උපන් නැගණිය වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ලිංගික අපයෝජනයට ලක්‌ කළ සොහොයුරා සහ ඊට සම්බන්ධ වූ තවත් තරුණයකු රඹුක්‌කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පාසල් ශිෂ්‍යාවගේ සොහොයුරා අවුරුදු 20 ක්‌ පමණ වන අයකු වන අතර ඔහුගේ මිතුරා වයස අවුරුදු 23 ක්‌ වන තරුණයෙකි. මේ සම්බන්ධයෙන්
රඹුක්‌කන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනා කෑගල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදුව මේ මස 17 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය. දූෂණයට ලක්‌වූ පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. මේ සම්බන්ධයෙන් රඹුක්‌කන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment

Popular Posts