Famous Female Singer About to Release a Nude Video

ප්‍රසිද්ධ ගායිකාවකගේ නිරුවත් වීඩියෝවක් පිටවන අයුරු
Lanka Mini Gossip
පෞද්ගලික ජීවිතයේ ඇතුළාන්තය විදහා දැක්වෙන වීඩියෝ පටයක් හේතුවෙන් ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝෆෙස් ලොකු අපහසුතාවකට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තාවල දැක්වෙන්නේ අදාළ වීඩියෝ පටයෙහි සටහන් වී ඇත්තේ ජෙනිෆර් නිරුවතින් සිටින දර්ශන කිහිපයක් බවයි. ඇගෙන් වෙන්වී සිටින ඔජානි නොවා නම් වූ ඇගේ පළමු සැමියා මේ දර්ශන රූගත කර ඇති බවටයි වාර්තා වන්නේ. ඒ, මීට වසර 6 කට පෙර වන අතර ඔජානිගේ ව්‍යාපාරික හවුල්කරුවකු වන
එඩ් මෙයර් අතට මේ වීඩියෝ දර්ශන ලැබි තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු මේ දර්ශන අන්තර් ජාලයට මුදා හැරීමට සුදානම් බව වාර්තා වනවා. කෙසේ වෙතත්, මේ දර්ශන ප්‍රසිද්ධියට පත් නොකරන ලෙසට අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇති අතර නමුත් මෙයර් පවසන්නේ මීට කලින් ජෙනිෆර් මෙයට අදාළ පැමිණිල්ල ඇය විසින් ඉවත් කරගනු ලැබූ නිසා මේ දර්ශන ප්‍රසිද්ධ කළ හැකි බවයි.





No comments:

Post a Comment

Popular Posts