Eshani Diana Jayapala Gossip

විවාහක රූ රැජිණ වෙන්න සැරසෙන ඒෂනීගේ හැඩ වැඩ (ඡායාරූප​)
Lanka mini Gossip
සරාගී ඒෂනී තමයි ලංකාව නියෝජනය කරලා ජැමෙයිකාවේ තිබුණ Miss Global තරඟයට සහභාගී වෙන්න සුදුසුකම් ලැබුවේ. ඒත් Visa හදාගන්න බැරිවුණ නිසා ඒෂනීට ජැමෙයිකා යන්න බැරි වුණා. ඒ නිසා ඒෂනී දැන් කියන්නෙ Mrs. World විදිහට හරි ලංකාවට ජයග්‍රහණයක් ගේනවා කියලා.







No comments:

Post a Comment

Popular Posts