Shanudri Funny Interview

ලැජ්ජාවෙ බෑ... ශනුද්‍රි ලංකාවෙ අගනුවර දන්නෙ නැහැලු (වීඩියෝ)
Lanka Mini Gossip
සිරස සුපර් ස්‌ටාර් 5 වැනි අදියරේ ජයග්‍රහණය හිමි කර ගත් දසුන් මධුෂාන් හා යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධ වූ සිරස ටීවී නාලිකාවේ විකාශය වූ වැඩසටහනක කොටසක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.එම වීඩියෝවේ දැක්වෙන්නේ දසුන්ගෙන් සහ ශනුද්‍රිගෙන් ප්‍රශ්න විමසන ආකාරයක්. එහිදී ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද යන්න
දෙදනගෙන් අසන අතර එහිදී දසුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර නුවර බවත් ශනුද්‍රි පවසන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹ බවයි. අදාළ වීඩියෝ පටය පහතින් බලන්න.

No comments:

Post a Comment

Popular Posts