Saranga Dissasekara Latest Music Video

සාරංගයි උමාලිගෙයි මැද්දට මහේෂි රිංගලා
ikmangossiplanka
රංගන ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය යුවලක් වුණු සාරංග, උමාලි කියන දෙන්නා පසුගිය දවසක විවාහ වුණා කියලා අපි හැමෝම දන්නවනේ. හරිම සුන්දරව ගෙවුනු දෙන්නාගේ ආදර කතාව මැදට තවත් රංගන ජනප‍්‍රිය ශිල්පිනියක් ඇවිත් කියලා අපිට ආරංචියක් ලැබුණා. ඒ තමයි මහේෂි මධුශංකා. කොහොම වුනත් මේ ගැන අහන්න අපි සාරංගට කතා කළා. පස්සේ තමයි ඇත්ත විස්තරේ අපිට දැනගන්න ලැබුණේ. උමාලි එක්ක එකතු වෙලා කරපු අලූත්ම මියුසික් වීඩියෝ එකේදි තමයි මේ විදියට මහේෂි
අලූත බැඳපු ජෝඩුව අතරට ඇවිත් තියෙන්නේ.
මේ කතාවත් එක්ක නිර්මාණය වුණු සාරංග, උමාලි දෙන්නාගේ අලූත් මියුසික් වීඩියෝ එක පහතින් බලන්න.






No comments:

Post a Comment

Popular Posts