සෙබළා නිවාඩුවට ගෙදර එද්දී බිරිඳගේ හොර මිනිහා ඇඳයට
නිවාඩු ලබා අලුයම් කාලයේ නිවසට පැමිණි හමුදා සෙබළකුගේ බිරිඳ, නිදා සිටි ඇඳ යට වෙනත් පුද්ගලයකු සිටීමේ සිද්ධියක්, සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් ආසන්න ගම්මානයකින් වාර්තා වේ. පොලිසිය පවසන ආකාරයට, තරුණයා යුද හමුදාවේ සේවය කරන අතර විසි හත් හැවිරිදි (27) බිරිඳ තම සය (6) හැවිරිදි දරුවා සමග නිවසේ සිට දරුවාගේ අධ්‍යාපන කටයුතු ගේදොර වැඩ කරගෙන සිටින තැනැත්තියකි. හමුදා සෙබළා නිවාඩු ලබා 15 දා අලුයම නිවසට පැමිණ කිහිපවරක් දොරට තට්ටු කළ ද දොර අරින්නට බිරිඳ ප්‍රමාද විය. ඒ නිසාම මොහු දිගින් දිගටම බිරිඳට කතා කර දොර අරින්නට කියා ඇත. පසුව බිරිඳ ටික වේලාවකට පසු දොර විවර කර, සැමියා ගෙට ගෙන
ඇයට නින්ද ගොස් සිටි බව අඟවා ඇත. සැමියා නිවස ඇතුළට ගොස් සිටින අතරේ, බිරිඳ නිදා සිටි. ඇඳ යටින්, හුස්ම ගන්නා ශබ්දයක් ඇසී විපරම් කිරීමේදී ඇඳ යට පුද්ගලයකු සිටින අයුරු දැක, ඔහු අල්ලාගෙන තිබේ. මේ පිළිබඳව බිරිඳගෙන් විමසූ විට පිළිතුරක් නොලැබුණු විට, ඔහු විසින් මෙම පුද්ගලයා සියඹලාණ්ඩුව පොලිසියට භාරදී තිබේ. පසුව බලන විට මොහු 33 හැවිරිදි පුද්ගලයකු වන අතර බිරිඳ විදේශගත වී ඇත.
මොනරාගල සහකාර පොලිස් අධිකාරි සුගත් ගලගම මහතාගේ උපදෙස් පරිදි සියඹලාණ්ඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්. එම්. උදයපාල මහතාගේ මෙහෙයවීමෙන් (28938) සැරයන් කරුණා ශාන්ත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:
Post a Comment