Dutch biology teacher strips off in front of students

සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ​)
Lanka Mini Gossip
යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා විවිධ වූ ඉගැන්වීමේ ක‍්‍රම වේදයන් පිලිබද අප අසා ඇත. ලංකාවේද පාසල් වලද විවිධ වූ ඉගැන්වීමේ ක‍්‍රම වේදනයන් භාවිතා කරයි. මිනිස් සිරුර ගොඩනැගී ඇති අකාරය පිලිබදව දරුවන්ට ඉගැන්වීම සදහා යොදාගත් අපූරු ඉගැන්වීමේ ක‍්‍රමයක් පිලිබද පුවතක් අන්තර් ජාල වෙබ් අඩවි වාර්තා කලා. නෙදර්ලන්තයේ ග්‍රෝන් හාර්ට් නැමැති පාසලේ ක‍්‍රීඩා හා ජීව විද්‍යාව පිලිබද ගුරුතුමිය වන ඩෙබී හර්කින්ස් විසින් මිනිස් සිරුර ගොඩනැගී ඇති අකාරය පිලිබද දරුවන්ට උගන්වන අතර පංතියේ මේසයක් මතට නැග ඇය ඇද සිටින අදුම් එකින් එක ඉවත් කර ඇත. මෙහිදී පළමුව දරුන් පුදුම වී ඇති අතර නමුත් මෙම ගුරුවරිය තමාගේ මූලික ඇදුම් වලට ඇතුලතින් ඇද සිටි ඇදුම් වලින්
ශරීරයේ විවිධ වූ කොටස් නිර්මාණය වී ඇති අකාරය අපූරුවට පෙනෙන ලෙසෙ තම අභ්‍යන්තර ඇදුම් නිර්මාණාත්මකව සකසා තිබුනි. මෙහිදී එක් ඇදුමකින් ශරීරයේ අස්ථි පද්ධතිය නිර්මාණය වී ආකාරය ද තවත් ඇදුමකින් ශරීරයේ මාංශ පේශින් සෑදී ඇති අකාරයත් වැනි විවිධ ආකාරයේ ශරිරයේ කොටස්  නිර්මාණය වී ඇති අකාරය පෙන්වා ඇත. මෙම පන්තියේ සිසුවෙකු එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමෙන් පසු සිද්ධිය ප‍්‍රකට විය.



No comments:

Post a Comment

Popular Posts