කොළඹ බැංකුව කොල්ල කෑ මොහුව හඳුනනවා නම් කියන්න (වීඩියෝ)
කොළඹ ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගිලික බැංකුවකට පැමිණි කොල්ලකරුවෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ අතර සැකකරු පිළිබඳ සී.සී.ටි.වී. දර්ශණ පොලීසිය විසින් නිකුත් කොට තිබේ.
සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්,