Johnny & Arundika Ethanol Deal

ජොනී හා අරුන් දික යළි එතනෝල් ජාවාරමේ!
ikmangossiplanka
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ එතනෝල් ජාවාරමට සම්බන්ධව සිටි ප‍්‍රධාන පෙළේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකු මේ ආණ්ඩුව තුළ හිඳිමින් යළිත් එම ජාවාරම් පටන් ගෙන ඇතැයි වාර්තා වේ. ඉන් එක් අයකු පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වන අතර අනෙක් තැනැත්තා කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත‍්‍රීවරයාය . එතනෝල් ජාවාරමට
අමතරව කරුංකා සහ ටයිල් ජාවාරම පවත්වාගෙන යන්නේ ද මෙම මහජන නියෝජිතයන් දෙදෙනාය. ඉකුත් ආණ්ඩු සමයේ එතනෝල් ලීටර් 61,000 නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වනු ලැබූ ව්‍යාපාරිකයන් පිළිබඳ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නොබෝදා පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය. ඉන් එක් පුද්ගලයකු වන්නේ හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරකු වන මුත්තයියා ශෂිදරන් නමැත්තාය. අනෙක් තැනැත්තා ජයලත් කි‍්‍රෂාන් පීරිස් වන අතර ඔහු සමඟ අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් මෙම ජාවාරම්වල නිරත වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

No comments:

Post a Comment

Popular Posts