Mia Khalifa ISIS Threat

Pornstar මියා කලීෆාට ISIS තර්ජන​!
Lanka Mini Gossip
ලෙබනනයේ ඉපිද අමෙරිකාවට සංක‍්‍රමණයවූ මියා කලීෆා නමැති සුප‍්‍රකට නිල් චිත‍්‍රපට නිළියට අයි එස් ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇති බව වාර්තාවෙනවා. ඇය ඉස්ලාම් ආගමට නිග‍්‍රහ කරමින් අමෙරිකාවේ හැසිරීම එම සංවිධානවල දෝෂදර්ශනයට ලක්කර ඇත. 25 හැවිරිදි මියා කලීෆා යනු ඇමරිකානු වැඩිහිටි චිත‍්‍රපට වෙළෙඳපොළේ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ
සිටින ජනප‍්‍රියතම තැනැත්තියකි. ඇය ඇමරිකාවට සංක‍්‍රමණවූ පසුවත් ඇගේ ලෙබනන් ජන්මය අමතක කර නැති අතර ඇගේ පිටේ ඇඳ ඇතැයි කියන ටැටූවක ලෙබනන් ජාතික ගීයේ මුල්පදය ඇති බවද පැවසුණා. කෙසේ වෙතත් ඇගේ හැසිරීම අසංවර එකක් බව කියන එම ඉස්ලාම් සංවිධාන පසුගිය ජනවාරියේ සිට ඇයට මරණ තර්ජන එල්ල කර ඇත. ඇයගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුව ද ඊයේ හැකර්වරුන්ගේ ග‍්‍රහණයට පත්ව ඇති බව වාර්තා වුණා. මේ වනවිට ඇය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් සංවිධාන නැගී සිටින බවද වාර්තා වුණා.

No comments:

Post a Comment

Popular Posts