Nayana Kumari Gossip Lanka News

නයනා කුමාරිට කෝච්චි ඇලජික්ලු
ikmangossiplanka.com
රංගන ශිල්පිනියක වගේම රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙස ජනතාව අතරට ගිය නයනා කුමාරිගෙන් පුවත්පතක ලේඛකයෙක් කෝච්චිවල නම් අහපු පුවතක් වාර්තා වනවා. සංවාදය අවසානයේ ඔය ප්‍රශ්න හරි නෑ කියන්නත් නයනා පෙළඹුනා කියලයි එම වාර්තාවලින් කියවුණේ. නයනගෙන් අහපු කොච්චි ප්‍රශ්නය පහතින් දැක්වෙනවා. ලංකාවේ ධාවනය කෙරෙන වැඩිම රෝද ගණනක් ඇති වාහනය මොකක්ද?
කෝච්චිය නයනා කුමාරි, මීනා කුමාරි, මංජුලා කුමාරි හැර ලංකාවේ ප්‍රසිද්ධ වෙනත් කුමාරිලා කව්ද?
ඇයි සන්ධ්‍යා කුමාරි. එයා තමා ප්‍රසිද්ධ මට වඩා.
ඒ ඇරෙන්න වෙන කුමාරිලා අපේ රටේ නැද්ද?
වෙන නම් මතක් වෙන්නේ නැහැ.
ඇයි රුහුණු කුමාරි, ගාලු කුමාරි, නයනට කෝචිචිවල නම් මතකයට ආවේ නැති නිසා අපි
මතක් කළා.
ආ එහෙම නම්ද, ඒක ඉතින් වෙනම දෙයක්නේ.මම නම් කියන්නේ ඔය ප්‍රශ්න හරි නෑ. අපෙන් අහන්න ඕන කලාවට සම්බන්ධ ප්‍රශ්න
ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

ikmangossiplanka.com

No comments:

Post a Comment

Popular Posts