Showing posts with label ikmangossiplanka. Show all posts
Showing posts with label ikmangossiplanka. Show all posts
28,Sep2015

Geetha Kumarasinghe News

පව් අනේ... ගීතාටත් උසාවියෙන් නෝතිසි!
lanka mini gossip
ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත‍්‍රික්කයේ
28,Sep2015

Vishwa Kodikara News

''අපි දෙන්නම හොඳට හිතලයි මේ තීරණය ගත්තේ...''
උපන් දිනය දවසේ විශ්ව පුංචි දූ සිඟිත්තියත් එක්ක කළ පින්කම
lankaminigossip
පසුගිය 14 වෙනිදා අපි තවත් පුන්‍යකර්මයකට සහභාගි වුණා. ඒක උපන්දින සාදයක් වෙනුවට  පැවැත්වුණු පින්කමක් නිසාම අපි බොහොම කැමැත්තෙන් ඒ ගමනට සම්බන්ධ වුණා. මේ උපන්දින පින්කමේ අයිතිකාරයා ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී විශ්ව කොඩිකාර. හැම අවුරුද්දකම අපි විශ්වගේ උපන් දිනය දවසට මේ වගේ පින්කම් කරනවා. විශේෂයෙන්ම දැන් අවුරුදු කීපයකම සිට අපි නැති බැරි පවුලකට දෙකකට ඉඩම් කැබලි ලබාදෙනවා. මෙවරත්
27,Sep2015

Rajapaksa Property Could Confiscated

රාජපක් ෂලාගේ දේපළ රාජසන්තකයි!
ikmangossiplanka
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට හා ඔහුගේ ඥාතීන්ට අයත් ව්‍යාපාරයන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID), බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම ඇතුළු ආයතන විසින් මෙතෙක් කරන ලද විමර්ශනයන්ට අනුව ඔවුන්ට අයත් එම ව්‍යාපාර හා දේපළ රාජසන්තක කිරීමට හැකියාවක් පවතින බව නීති අංශ පෙන්වා දෙයි. රාජපක්ෂ පවුලේ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා
26,Sep2015

Chat with Rukshana Lanka C News

''චරිතෙ රැකගෙන ඉන්න නොඉන්න එක අපේ වැඩක්..''
ikmangossiplanka
ජීවිත්වන හැමෝටම සිහින වගේම බලාපොරොත්තු තියෙනවා. ඒ සිහින සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලැබෙන්නෙ සමහර වෙලාවට වාසනාව නිසාම විය හැකියි. මේ සුන්දර රුක්ෂානා හටත් කුඩා කාලයේ ඉඳලාම බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි රංගන ශිල්පිනියක වෙන්න  ඕනෑය කියා. අද වනවිට ඒ බලාපොරොත්තුව, සිහිනය ඇය යම්තාක් දුරට සඵල කරගෙන. ආදර වැස්ස, උතුම් පැතුම්, අංකල් සෑම් යන මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය සමග මේ රුක්ෂානා අපට හමුවෙනවා. ‘‘රඟපෑමේ අංශයට එන්න මම ගොඩාක් ආස කළා. ඒක කුඩා කාලයේ ඉඳලාම තිබුණු ආසාවක්. නමුත් ඒ වෙනුවෙන් සෑහෙන්න උත්සාහ කරන්න සිදුවුණා. අන්තිමට මට
26,Sep2015

Dilhani Wedikkarage Gossiplanka

විසේකාර දඟම දඟ මල්ලක්
ikmangossiplanka
මෙවර අප හඳුන්වා දෙන්නේ ද මින් පෙර කිසිදු පුවත්පතක ලිපියක් පළ නොවූ තැනැත්තියකි. ඇය දිල්හානි වෙඩික්කාරගේ වේ. තූර්යා, ඇසිඩ් සහ දූවිලි මල් රංගනයෙන් හැඩ කළ ඇය ලේඛිකාවක් වන්නට ද පෙරුම්පුරන්නීය.
දිල්හානි . . . අද ටිකක් බයෙන් වගෙයි ඉන්නේ?
ඇත්තටම ඔව්. මං කලින් මේ වගේ පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. ඉතින් මොනවා අහයිද දන්නේ නැහැනෙ. ඒකයි බය.
ඔබ පළමුවතාවට කැමරාවට මුහුණ දුන් දිනයෙත් මේ වගේම බයකින් හිටියලු නේද?
අපොයි ඔව්. එදා මීට වඩා බය වෙලයි හිටියේ. මගේ පළමු නාට්‍යය වුණේ තූර්යා. වෙව්ල වෙව්ලා කැමරාව ඉස්සරහට ආවා. ඩයලොග් කිව්වෙත් සෑහෙන්න චකිතයකින්.
එදා රඟපාන්න ගිහින් නා ගත්තේ නැද්ද?
26,Sep2015

Actress's Brothel Raided in Ethulkotte

ඇතුල්කෝට්ටේ ගණිකා මඩමක් වැටලූ හැටි (වීඩියෝ)
ikmangossiplanka
රාජගිරිය ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට වැලිකඩ පොලීසිය සමත් වුණා. එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් සිව් දෙනා සහ අනෙක් පුද්ගලයා අද (25) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවයි වැලිකඩ පොලීසිය පවසන්නේ.
වැටලූ අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්.
26,Sep2015

Natasha Ratnayake Gossip Lanka News

ලෝකල් ''කිම්'' තවත් හොට් වෙලා
ikmangossiplanka
”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග‍්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටි ඇය සතු ගාම්භීර හඬ බටහිර ගීතයට කදිමට පෑහෙන බව සඳහන් කළ හැකිය. කලකට ඉහතදී ටෙලිනාට්‍ය රංගනයටද එක්ව සිටි නටාෂා අද වන විට තමුන්ගේම ගී නිර්මාණ සමග ජාත්‍යන්තරයට ගොස් සිටින ශ්‍රී ලාංකීය ශිල්පිනියකි. බටහිර ගීතයෙන් ලෝකය ස්පර්ශ කරමින් සිටින නටාෂා හට පසුගියදා රුසියාවෙන් ආරාධනයක් ලැබුණි. ඒ එරට පැවැත්වූ ජාත්‍යන්තර සංගීත ප‍්‍රසංගයක විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමටයි.  ශ්‍රී ලාංකීය ශිල්පිනියක ලද විශේෂිත අවස්ථාවක් ලෙස එය සඳහන් කළ හැකිය. එකී විස්තරවලට අමතරව සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇය අද උණුසුම් චරිතයක් බවට පත්ව සිටින්නීය. ඇමරිකාවේ සිටින සමාජ මාධ්‍යජාල චරිතයක් මෙන්ම, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන චරිතයක්
24,Sep2015

Madhava Wijesinghe Gossip Lanka News

තොත්තු වලට වඩා වටින මාධවගේ චීස් කොත්තු
ikmangossiplanka
යොවුන් පරපුරේ නළුවෙක් වගේම දෙරණ Champion Star වැඩසටහන ඉදිරිපත් කරන කටකාර දඟකර නිවේදකයා විදිහට තමයි අපි කවුරුත් මාධව කියන චරිතය හඳුනගත්තෙ. විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක එහෙ මෙහෙ යන්න මාධව හරිම ආසයි. මේ නිසා මාධව වැඩියෙන්ම ඉන්නෙ බෙල්ලන්විල ජොගිං ට්‍රැක් එක, බත්තරමුල්ල දියත පර්ක් එක වගේ තැන්වල. ඒ විතරක් නෙමෙයි යාලුවොත් එක්ක එකතුවෙලා අලුතෙන් එන Films බලන්න යන්නත් මාධව අමතක කරන්නෙ නෑ.... හැබැයි මේ කොහේ ගියත්, චීස් කොත්තුවක් නම් වරද්දන්නෙ නැතුව කන බව තමයි අපිට දැනගන්න ලැබුනෙ.
24,Sep2015

Dayasiri Sits Next to Harin

හරීන් ළඟින් දයාසිරිව වාඩි කළ මැතිසබේ පුටු දැමිල්ල​
ikmangossiplanka
අලුත් පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීම් නියමාකාරයෙන් සිදුවී පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූයේ පෙරේදා (22) දිනයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය සිටින්නේ කතානායකතුමාට දකුණු පසින් වන අතර  වම්පසින් විපක්ෂය සිටී.  ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල මුලින්ම සිටියේ මංගල සමරවීර අමාත්‍යවරයායි. ඊළඟට මංගල සමරවීර ,එස්. බී. දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා සහ ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරු සඳහා අසුන් පනවා
24,Sep2015

Police Describe About Former Suspects of Seya's Murder

සේයා ඝාතනයේ අත් අඩංගුවට ගැනීම් පිළිබඳව පොලීසිය කරුණු කියයි
ikmangossiplanka
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිළිබඳ වෛද්‍ය වාර්තා කැඳවීමට මේ වන විට කටයුතු කර ඇති බවත් එම වෛද්‍ය වාර්තා සැසදීමෙන් පසු ඔවුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවට හෙළිදරව් වූවහොත් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස් ප‍‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවා. ඒ සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල
24,Sep2015

Seya Sandewmi Murder Update

සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු
ikmangossiplanka
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා. ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි. එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි. 286 (අ) අසභ්‍ය
24,Sep2015

717 Killed in Crush During Hajj in Mecca

මක්කම තෙරපීමකින් 717 කට අධික පිරිසක් මරුට (වීඩියෝ)
ikmangossiplanka
මක්කම වන්දනාවේ ගිය පිරිස අතර වූ තෙරපීමකින් 717කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී  850කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.මක්කමට ආසන්න, මීනා නගරයේදී ජනතාව හදිසියේ කලබල වීම හේතුවෙන් මෙම තෙරපීම ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අද සිදු වූ තෙරපීමෙන් ශී‍්‍ර ලාංකිකයන් කිසිවෙකුට හෝ හානි සිදුව ඇතැයි මේ දක්වා
24,Sep2015

Free Cockroach with Coca Cola

Coca Colaබෝතලයක් සමග කැරපොත්තෙක් නොමිලේ! (ඡායාරූප​)
ikmangossiplanka
කැලණි ගඟට තෙල් දමා නොමිලේ පානීය ජලය සමග කොළඹ ජනතාවට ඩීසල් පෙවූ ඇමරිකාවේ කොකා-කෝලා සමාගම මෙවර මිලිලීටර් 500 කොකා-කෝලා බෝතලයක් සමග නොමිලේ කැරපොත්තෙක් ලබාදීමට පරිත්‍යගශීලී වී තිබේ. මෙකී අගනා අවස්ථාව ලැබී ඇත්තේ වත්තල පදිංචි ජනක පුෂ්පකුමාර මහතාටය. පසුගියදා ඔහු විසින් මිලදී ගත් කොකා-කෝලා බෝතලයක් තුළ අමුතු යමක් තිබෙනු දැක ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී
24,Sep2015

Model Tries to Blackmail Ice Hockey Player

හොකී ශූරයා සෙල්ෆියකින් ලිංගිකව බ්ලැක් මේල් කරන්න හැදූ නිරූපිකාව​
ikmangossiplanka.com
ඇමරිකාවේ ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙකු වන ජැරොමි ජැගර්ට වයස අවුරුදු 18ක කැත්රින් නමැති නිරූපිකාවක ලිංගිකව බ්ලැක්මේල් කිරීමක් එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
43 හැවිරිදි ජැරොමි සමග කැත්රින් යහන්ගත වී සිටි අවස්ථාවක ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් තමා සතුව ඇති බව කියමින් ඇය එය ජැරොමිට ඊමේල් මගින් පෙන්වා එය ප‍්‍රසිද්ධ නොකරනවාට අමෙරිකානු ඩොලර් 2000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇත. අදාළ මුදල ලබා නොදුණහොත් එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට ඇය ජැරොමිට පවසා තිබේ. ජැරොමි එය ගණනකට
24,Sep2015

Piyumi & Shashi Speaks About Fight

එක මිනිහෙක්ට ගහ මරා ගන්නා නිරූපිකාවෝ
ikmangossiplanka
පසුගියදා නුගේගොඩ ගුවන් පාලම යටදී ටෙලි නිළියන් තිදෙනෙකු ඇඳුම් ඉරාගෙන ගුටි කෙළියක නිරතවීමේ සිද්ධියක් ගැන මාධ්‍ය වාර්තා පළවූ බව ඔබට මතක ඇති. ශෂී,හංසමාලි හා ආක්ෂා යන නිළියන්ගේ පුද්ගලික ප‍්‍රශ්නයක් මත පැනනැගුනේ යයි කියන මේ සිද්ධිය නිසා කොහුවල හා මිරිහානේ පොලිසි මගින් පරීක්ෂණ පැවැත්වූ අතර මේ වනවිට එය අධිකරණයටද රැුගෙන ගොස් තිබෙනවා. මෙම ආරවුලට ආක්ෂා සුදාරි එක්වුවත් ඇය එතැනදී හංසමාලීගේ යහළුවා ලෙස පැත්තකට වී සිද්ධිය බලා සිට අතර හංසමාලි හා ශෂී ගහගෙන
24,Sep2015

Ravi Karunanayake Reveals Ethanol Import Figures

එතනෝල් ජාවාරමට සම්බන්ධ රටම දන්න නම් දෙකක් හෙළිකරයි!
ikmangossiplanka
මුදල් විසර්ජන පනතේ 08 වන වගන්තිය යටතේ ඉදිරිපත් කෙරුණු නියමයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මෙම විවාදයට එක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එතනෝල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ කළා. හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකුගේ සහෝදරයෙකු ද ඒ අතර වන බවයි එහිදී කියැවුණේ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා පැවසුවේ
23,Sep2015

Awasana Premayai Funny Video

අවසාන ප්‍රීමයයි තීන්ත බාස් වර් ෂන්... පට්ට වීඩියෝවක්!
ikmangossiplanka
ඉකුත් දා වැඩි වශයෙන් කතාබහකට ලක් වූ "අවසාන ප්‍රේමයයි" ගීතය මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබෙනවා. ඒ "අවසාන ප්‍රේමයයි" ගීතයේ පිළිතුරු ගීතය පැමිණීමත් සමගයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ ලිපි හා විවිධ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කර තිබුණා.  අවසාන ප්‍රේමයයි ගීතයට තවත් අනුකරණය කරන වෙනස්ම ආකාරයේ වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට
23,Sep2015

Chathura Senaratne Ragama Incident

රාජිතගේ කොල්ලගේ තරම කියන රාගම ත්‍රීවීල් ගැටුම​
ikmangossiplanka
රාගම නගරය වූ කලී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි. හේතුව රාගම දුම්රියපළත්, රාගම රෝහලත් නිසා රාගම නිතරම ජනතාවගෙන් පිරී තිබීමය. රාගමට යන එන කාටත් ගමන් පහසුව පිණිස රාගම නගරයේ ත්‍රිරෝද රථ ගාල කිහිපයක්‌ද තිබේ. මේ ත්‍රීවීලර් රථ ගාලට ත්‍රීවීලරයක්‌ දමා ගැනීම ලෙහෙසි කාරණයක්‌ නොවන්නේ ඒ තරමටම ත්‍රිරෝද කුලී සේවාව රාගම නගරයේ තරුණ පිරිසගේ අතමිට සරු කරන තැනක්‌
23,Sep2015

Reject Geneva Report Says Mahinda Rajapaksa

''ජිනීවා වාර්තාව ප්‍රතික්‍ෂේප කරන්න​'' මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි!
ikmangossiplanka
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පහත දැක්වෙන්නේ එම නිවේදයයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කර ඇති වාර්තාව
23,Sep2015

Seya Sandewmi's Last Day

පුංචි සේයා අවසන් හෝරා කිහිපය ගෙදර අයත් එක්ක ගතකරපු හැටි
කොටදෙනියාව සේයා දැරිය ඝාතනය ගැන මෙතෙක් හෙලි නොවූ රහස්
ikmangossiplanka
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළගට ගොස් කැරකුණාය. ‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ’පුරුදු ලෙස දුරකතන ක‍්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය. ‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ.... හයර් එකට යන්න.’ ඒ වන විටත් ඇගලූම් කම්හ‍ලේ ප‍්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදානමින් උපුල් කීවේය. සේයා ආච්චි

Popular Posts