Brother Raped his Innocent Sister

ආදරය නොලැබුණු තැන අයියා නංගිව දූෂණය කරලා
Lanka Mini Gossip
ලෝක ළමා දිනයට පසුදා පාසල් ගොස් නැවත නිවසට එමින් සිටි බාලවයස්කාර  පහලොස් හැවිරිදි පාසල් සිසුවියක් බලහත්කාරයෙන් කැලයට ඇදගෙන ගොස් කෙලෙසු ඥාතී පුත්‍රයෙකු  අත්අඩංගුඩවට ගැනීම සදහා අනුරාධපුර මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සිසුවිය පසුගිය දෙවනදා පාසල් ගොස්  එදින පාසලේ පැවති අමතර පංතියට සහභාගි වී නිවස කරා තනිවම පයින් ගමන් කරමින් සිටියදී
සැකකාර ඥාති පුත්‍රයා කොක්වැටියාව වැවේ වාන ආසන්නයේදී සිසුවිය බලහත්කාරනේ අසල වු කැලයට ඇදගෙන ගොස් කෙලෙසා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දැරියගේ පියාගේ බාල සහෝදරයාගේ පුත්‍රයා වන ඔහු කාලාන්තරයක් තිස්සේ ඇය සමග හාදවීමට උත්සහ දරා ඇති අතර ඊට අවස්ථාව නොලැබීම නිසා  මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව පොලීසිය පවසනවා.

No comments:

Post a Comment

Popular Posts