Showing posts with label Lanka Mini Gossip. Show all posts
Showing posts with label Lanka Mini Gossip. Show all posts

Shanudri Priyasad Facebook Status Update

ශනුද්‍රි වරද පිළිගනීද​? - මේ ඇගේ සටහනක්මද​?
ශනුද්‍රි  ප්‍රියසාද් සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැරදි ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම වැඩසටහනේදී තමන්ට වැරදීමක් සිදුව ඇති බව ඇගේ නමින් ඇති එක්තරා  ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවට ආදරේ බව ද ශනුද්‍රි ප්‍රියසාද් එහි සඳහන් කරන්න අමතක කර නැහැ. නමුත් මේ ෆේස්බුක් පිටුව

Wele Suda Sentenced to Death

''අනේ මට තනියෙන් ඉන්න බැරියෝ..'' - වෙලේ සුදා හිරේදී කෑගහල​
Lanka Mini Gossip
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැන්මේ චෝදනා ලැබීම නිසා පසුගිය සතියේ මරණීය දණ්ඩනය නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා‘ ගෙවුණ වකවානුව තුළ බන්ධනාගාර නිලධාරීන් රාශියකට අල්ලස් වශයෙන් ඊසි කෑෂ් ක‍්‍රමයට මුදල් මිලියන ගණනක් යොමු කර හිරගෙදර සැපපහසු වාතාවරණයකට ඉඩ සලසාගෙන තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වුවත් ඔහුට හිරේදී ලැබුණ රජ සැලකිලි නිසා ඔහු හිරෙන් පිටත සිටියාටත් වඩා හොඳින් සිටි බව

Thisara Perera with his Wife Sherami

''මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම වයිෆ් මම​...''
Lanka Mini Gossip
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක‍්‍රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප‍්‍රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත‍්‍රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි. විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම

Suspect Counterfeit Currency Arrested

ලක්‍ෂයක් දුන්නොත් ලක්‍ෂ තුනක් දෙනවලු පොළී නැතුව (වීඩියෝ)
Lanka Mini Gossip
බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 71 ක් සහ ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20 ක් සොයා ගත් බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි වියේ පසුවන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම මුදල් ජාවාරම පිළිබ‍ඳව හිරු CIA තුලින් අනාවරණය කළ අතර එහි වීඩියෝව පහතින් නරඹන්න.

Three Customs Bigwigs Caught Seeking Bribe of Rs 125 million

කෝටි දොළහමාරේ අල්ලස ගනිද්දී මාට්ටු වුණු ''රේගු ලොක්කෝ''
Lanka Mini Gossip
පසුගියදා වැටලූ රේගුවේ දැවැන්ත අල්ලස් ගනුදෙනුව සම්බන්ධ තවත් තොරතුරු රැුසක් මේ වනවිට වාර්තා වනවා. ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වාහන අමතර කොටස් සපයන ව්‍යාපාරිකයකු වූ පැමිණිලිකරුගෙන් එම අල්ලස් සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබී තිබුණේ 1954 වූ අල්ලස් කොමිසමේ විශේෂ පැමිණිලි අංශයටය. ඒ මීට සති තුනකට පෙරය. ‘මගෙන් පගාව ඉල්ලල කෝල් එනවා ඉවරයක් නෑ..

Kahatagasdigiliya School Girls Hand Cut Story

කහටගස්දිගිලියේ සිසුවියන් 11ක් ලේ හලා ප්‍රේමය පෙන්වලා
Lanka Mini Gossip
කහටගස්‌දිගිලිය රත්මල්ගහවැව ප්‍රදේශයේ විදුහලක අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්‌ දෙදෙනකු පෙරේදා (15) පාසල් වේලාවේදී හැට්‌ට කටුවකින් සිය වම් අත් ලේ ගලන තුරු සූරාගෙන තුවාල සිදු කර ගැනීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිස්‌ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක්‌ මෙලෙස එකම ආකාරයට අත් සූරාගෙන ඇති අතර, ඒ අනුව ඊට බලපෑ කාරණය හෙළි කර ගැනීමට

Ama Wijesekara & Wimal Katipearachchi Wedding

මෛත්‍රිගේ 'විමල්' අමාවත් කැන්දාගෙන යයි -ඡායාරූප
Lanka Mini Gossip
පසුගිය ජනපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තේමා ගීතය වූ ''  රටකට ඕනෑ අපමණ අගයක්... හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්'' ගීතය ඔබට මතක ඇති. මේ ගීතය ලියුවේ විමල් බව ඔබ නොදන්නවා විය හැකියි. විමල් කැටිපෙආරච්චි නම් වන මේ කවියා පසුගිය 14 වන දා සුබ මොහොතින් යුගදිවි ගමන් අරඹනු ලැබුවා. ඒ,ප්‍රවීණ කලාකරුවන් වන ලක්ෂ්මන් විජේසේකර හා  චන්ද්‍රා කළුආරච්චි ගේ  දියණිය වූ

Saranga Disasekara Moving to America

සාරංග ඇමරිකාවේ රැකියාවකට යයි
ඕනෑම භූමියක රංගනයේ යෙදිය හැකි සාරංග මේ දවස්වල ඉන්නෙ ඇමෙරිකාවේ. විදෙස්ගතවෙලා රැකියාවක් කරන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරන්න තමයි සාරංග ඇමරිකාවට ගිහිල්ලා තියෙන්නෙ. චිත්‍රපටයක් වෙනුවෙන් කරන මේ රංගනයේ හොඳ නරක බලාගන්න නම් තව ටික කාලයක් යයි.

Miley Cyrus Naked Flashes On Beach

මයිලි සයිරස්ගෙන් නිරුවත් දර්ශණයක්!
Lanka Mini Gossip
අමුතුම ආකාරයේ විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය පොප් ගායිකා මයිලි සයිරස් විසින් නිරුවත් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඇය පමණක් නොව ඒ සඳහා සහභාගී වන සංගීත කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින්ද නිරුවතින් සිටීමට නියමිත බවද පැවසේ. මෙම සංදර්ශනය සඳහා ඇය සමඟ එක්වීමට නියමිත වන්නේ

Pooja Mishra's controversial video

පූජාගේ වීඩියෝවෙන් අන්තර්ජාලයම කැළඹේ (වීඩියෝ)
Lanka Mini Gossip
බොලිවුඩ් පුරවරයේ ජනප්‍රිය නිළියක් වන පූජා මිශ්‍රා සුපිරි වෙළඳසැලක් තුළ තරුණයින් පිරිසකට පහර දෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ව්‍යාප්තවෙමින් පවතියි. මෙම පහර දීම සිදු වූ අවස්ථාවේ ඒ අසළ සිටි අයෙකු විසින් මෙය පටිගත කර ඇති අතර මෙසේ පහර දීමට හේතුව වාර්තා වී නොමැත.

Maithripala Sirisena speaks on Deduru Oya pollution

පොල් කෙන්දක තරම් වත් බලයක් නැති ''මෛත්‍රී''
Lanka Mini Gossip
පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්‍රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන්

School Girl Spend a Night in Jungle with Her Boyfriend

සිසුවියක් කොල්ලෙක් එක්ක කැලේ රිංගලා රැයක් ගත කළ හැටි
Lanka Mini Gossip
කුලියාපිටියේ සිසුවකු සහ සිසුවියක් කැලෑවක රැයක් ගත කළ පුවතක් වාර්තා වනවා. මෙම සිසුවා දහතුන වසරේ ඉගෙනීම ලබන අතර සිසුවිය නවය වසරේ ඉගෙනුම ලබන බවයි  කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ. පසුගිය දොළොස් වනදා මෙම දෙදෙනා රහසිගතව පාසල් නිල ඇඳුම් මාරුකොට කටුපොත ප්‍රදේශයේ නිවසකට ගොස්‌ ඇතත් එහි නවාතැන් දීම නිවැසියන් ප්‍රතික්‍ෂේප කළ නිසා හිත්තරපොල ප්‍රදේශයේ කැළෑවක රාත්‍රිය ගත කර ඇති බවට පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකාර පාසල් සිසුවා පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Emilia Clarke Game of Thrones Nude Scene

''Game of Thrones'' නිළියක් නිරුවතින් (ඡායාරූප​)
Lanka Mini Gossip
හොලිවුඩයේ ප්‍රසිද්ධ ටෙලි කතාවක් වන Game of Thrones හි "Daenerys Targaryen" ලෙස හදුන්වන Emilia Clarke සඟරාවක අඩ නිරුවත් වී තිබෙනවා. Esquire නම් සඟරාව මෙම වසරේ Sexiest Woman Alive ලෙස නම් කර ඇත්තේ Emilia Clarke නමැති සුප්‍රකට හොලිවුඩ් නිළියයි. පසුගිය වසරේ නම් කර ඇත්තේ Penelope Cruz නම් නිළිය බවයි විදෙස් මාද්‍ය පවසන්නේ.  එම ඡායාරූප පහතින් බලන්න.

Dutch biology teacher strips off in front of students

සිසුන් ඉදිරියේ ඇඳුම් ගළවා විද්‍යා පාඩම ඉගැන්වූ ගුරුවරිය (ඡායාරූප - වීඩියෝ​)
Lanka Mini Gossip
යම් කාරණයක් හොදින් අවබෝධ වීමට හා මතකයේ රැදවීමට යොදා ගන්නා විවිධ වූ ඉගැන්වීමේ ක‍්‍රම වේදයන් පිලිබද අප අසා ඇත. ලංකාවේද පාසල් වලද විවිධ වූ ඉගැන්වීමේ ක‍්‍රම වේදනයන් භාවිතා කරයි. මිනිස් සිරුර ගොඩනැගී ඇති අකාරය පිලිබදව දරුවන්ට ඉගැන්වීම සදහා යොදාගත් අපූරු ඉගැන්වීමේ ක‍්‍රමයක් පිලිබද පුවතක් අන්තර් ජාල වෙබ් අඩවි වාර්තා කලා. නෙදර්ලන්තයේ ග්‍රෝන් හාර්ට් නැමැති පාසලේ ක‍්‍රීඩා හා ජීව විද්‍යාව පිලිබද ගුරුතුමිය වන ඩෙබී හර්කින්ස් විසින් මිනිස් සිරුර ගොඩනැගී ඇති අකාරය පිලිබද දරුවන්ට උගන්වන අතර පංතියේ මේසයක් මතට නැග ඇය ඇද සිටින අදුම් එකින් එක ඉවත් කර ඇත. මෙහිදී පළමුව දරුන් පුදුම වී ඇති අතර නමුත් මෙම ගුරුවරිය තමාගේ මූලික ඇදුම් වලට ඇතුලතින් ඇද සිටි ඇදුම් වලින්

Danuka Thilakarathna Released

හයිකෝප් නඩුවෙ ෆොන්සේකාගේ බෑනා නිදොස් කොට නිදහස්
Lanka Mini Gossip
යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා එල්ල කොට නඩුපවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ එවක බෑණනුවන් වූ ධනුන තිලකරත්න අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

Shanudri Priyasad Student Video

එදා වැඩේ අල්ලගත්ත නම් අද මෙහෙම නාන්න වෙන්නෙ නෑ
Lanka Mini Gossip
එදා ශනුද්‍රීට පාඩම් කියා දුන් ශේෂාද්‍රී - ඔයා උවමනාවෙන් ඉගන ගන්න
සිරස සුපර් ස්‌ටාර් 5 වැනි අදියරේ ජයග්‍රහණය හිමි කර ගත් දසුන් මධුෂාන් හා යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් දෙදෙනා සිරස ටීවී නාලිකාවේ විකාශය වූ වැඩසටහහනකදී සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබෙනවා. එමෙන්ම මිට වසර 3 කට පමණ පෙර ප්‍රියසාද් පවුලේ රුවැත්තියන් තිදෙනා සමඟ කළ වැඩසටහනක් යළි අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් පවතිනවා.  අදාළ වීඩියෝවේ ශනුද්‍රීට පාඩම් කියා දෙන හැටි ද මෙමගින්  පෙන්න්නට තිබෙනවා.

Attorney Nimalka Fernando Speaks About Adult Websites

වෙබ් අඩවි තහනම් කළ යුතුද​?
Lanka Mini Gossip
අසභ්‍ය වෙබ් අඩවි සහ එවැනි දර්ශන පළ කරන සමාජ ජාල වෙබ් පිටු අධීක්ෂණය සඳහා නීති සම්පාදකයන් ඇතුළු වගකිවයුත්තන් ක්‍රියා කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාධරනියක් වන නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පවසයි. ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති අවස්ථාවක අසභ්‍ය වෙබ් අඩවි හරහා සමාජයට අහිතකර බලපෑම් එල්ල වන බවයි ඇය පෙන්වා දෙන්නේ. 'ඒක වාරණයක් නොවෙයි. අද වෙනකොට ශිෂ්‍යයන් සම්බන්ධයෙන්

Wela Suda Court Case

වෙලේසුදාගේ මරණ දඬුවමට එරෙහිව ඇපෑලක්
Lanka Mini Gossip
මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර ඊයේ  (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය. මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ඔහු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

Mahinda Rajapaksa at Probe Panel

මහින්ද මහත්තයා අල්ලස් කොමිසමට ගිය හැටි (වීඩියෝ)
Lanka Mini Gossip
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශයක් ලබාදීම සදහා උදෑසන 8.30 ට පමණ මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියා. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය රූපවාහිනි නාලිකාවක ප‍්‍රචාරය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙනවා. අදාල වීඩියෝව පහතින් බලන්න​.

Selena Gomez Celebrates No Bra Day

සෙලීනා ''No Bra Day'' සමරපු හැටි (ඡායාරූප​)
Lanka Mini Gossip
ජනප්‍රිය අමෙරිකානු රංගන ශිල්පිනියක් සහ ගායිකාවක් වන සෙලීනා ගෝමස් ඊයේ (14) දිනට යෙදී තිබුණු "no bra day" සැමරීම සඳහා එකතු වී තිබෙනවා. 23 හැවිරිදි සෙලිනා මෙම වැඩසටහන සඳහා සැරසී සිටියේ වූල් වලින් ගොතන ලද අමුතුම විලසිතාවක ඇදුමකිනුයි. සෙලීනා ගෝමස්ද ඇගේ ගීත ඇල්බමයක් ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වුණු වැඩසටහනක් සඳහා එකතු වී සිටියේ bra එකක් රහිතවයි.  පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ අංගයක් ලෙසයි no bra දිනය

Popular Posts