Traffic Police Incidence

ට්‍රැෆික් රාළහාමි... වැඩේ නම් කැතයි හොඳේ... (වීඩියෝ)
Lanka Mini Gossip
රථවාහන රාජකාරි සඳහා අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක්, මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදියක් පදවන අයුරු. මෙම පොලිස් නිලධාරියා මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදිය පැදයන අයුරු රූගත කරන ලද පුද්ගලයින්ද පොලිස් නිලධාරියා පසුපසින් හඹා යෑමේදී, පොලිස් නිලධාරියා කරනු ලබන වරදම කරන බව පෙනේ. මේ හේතුවෙන් එකම අවස්ථාවක එකම මාර්ගයේ වාහන දෙකක් මාර්ග නීතී උල්ලංඝනය කරමින්
ධාවනය කරවීමෙන් අනෙකුත් රියදුරන් බරපතල අපහසුතාවකට ලක්වේ. කෙසේ වෙතත් අනුන් කරන වැරදි අල්ලන්ට යාමේදී තමන් අතින් වැරදි සිදු නොවීමට වගබලාගැනීම රටේ සියළු පුවැසියන්ගේ වගකීමකි. 

No comments:

Post a Comment

Popular Posts