Danuka Thilakarathna Released

හයිකෝප් නඩුවෙ ෆොන්සේකාගේ බෑනා නිදොස් කොට නිදහස්
Lanka Mini Gossip
යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා එල්ල කොට නඩුපවරනු ලැබූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ එවක බෑණනුවන් වූ ධනුන තිලකරත්න අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. යුද හමුදාවට ආම්පන්න මිලදී ගැනීමේදී හයිකෝප් සමාගම වෙනුවෙන් පෙනී සිට මූල්‍ය අක්‍රමිකතා සිදුකළ බවට ධනුන තිලකරත්නට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

No comments:

Post a Comment

Popular Posts