Miley Cyrus Naked Flashes On Beach

මයිලි සයිරස්ගෙන් නිරුවත් දර්ශණයක්!
Lanka Mini Gossip
අමුතුම ආකාරයේ විලාසිතා අනුගමනය කරන ජනප්‍රිය පොප් ගායිකා මයිලි සයිරස් විසින් නිරුවත් සංගීත සංදර්ශනයක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා ඇය පමණක් නොව ඒ සඳහා සහභාගී වන සංගීත කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින්ද නිරුවතින් සිටීමට නියමිත බවද පැවසේ. මෙම සංදර්ශනය සඳහා ඇය සමඟ එක්වීමට නියමිත වන්නේ
වේන් කොයින් මෙහෙයවන 'ද ෆ්ලේමින් ලිප්ස්' (The Flaming Lips) සංගීත කණ්ඩායමයි.වේන් විසින් මේ පිළිබඳව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද සඳහන් කර ඇත. මෙම සංදර්ශනයේදී නිරුවතින් සිටින ප්‍රේක්ෂකයින් වෙත කිරි මෙන් දිස්වෙන සුදු පැහැති දියරයක් ඉසීමට සූදානමක් පවතින බවද පැවසේ. මෙම සංගීත සංදර්ශනය පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් සිය මීළඟ ගීත ඇල්බමය වන 'මයිලි සයිරස් ඇන්ඩ් හ ඩෙඩ් පෙට්ස්'හි ප්‍රචාරක කටයුතු සඳහා ඇය ද ෆ්ලේමින් ලිප්ස් සංගීත කණ්ඩායම සමඟ සංදර්ශන කිහිපයක් පැවැත්වීමට නියමිත බව මයිලි සයිරස් ප්‍රකාශ කර තිබේ.









No comments:

Post a Comment

Popular Posts