School Girl Spend a Night in Jungle with Her Boyfriend

සිසුවියක් කොල්ලෙක් එක්ක කැලේ රිංගලා රැයක් ගත කළ හැටි
Lanka Mini Gossip
කුලියාපිටියේ සිසුවකු සහ සිසුවියක් කැලෑවක රැයක් ගත කළ පුවතක් වාර්තා වනවා. මෙම සිසුවා දහතුන වසරේ ඉගෙනීම ලබන අතර සිසුවිය නවය වසරේ ඉගෙනුම ලබන බවයි  කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ. පසුගිය දොළොස් වනදා මෙම දෙදෙනා රහසිගතව පාසල් නිල ඇඳුම් මාරුකොට කටුපොත ප්‍රදේශයේ නිවසකට ගොස්‌ ඇතත් එහි නවාතැන් දීම නිවැසියන් ප්‍රතික්‍ෂේප කළ නිසා හිත්තරපොල ප්‍රදේශයේ කැළෑවක රාත්‍රිය ගත කර ඇති බවට පොලිසිය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මේ වන විට දැරිය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහල්ගත කර ඇති අතර සැකකාර පාසල් සිසුවා පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Popular Posts