Showing posts with label Birthday. Show all posts
Showing posts with label Birthday. Show all posts

Senali Fonseka Birthday Surprise

සේනාලිට ලැබුන බර්ත් ඩේ ස්ප්‍රයිස් එක (වීඩියෝ)
ikmangossiplanka.com
තාමත් අම්මා එක්ක හුරතල් වෙලා අම්මගෙන් බැනුම් අහන, පුංචි නංගිලා මල්ලිලා එක්ක සෙල්ලම් කරන පුංචි නංගි පැටියෙක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නෙ. මෙයාගේ නමේ තේරුම නම් ලියන්ට අධිපති කියන එක. ඒත් ඉතිං හුරතලේටයි සෙල්ලමටයි තමයි වැඩියෙන්ම කැමති. ලොකු ලොකු කලා නිර්මාණ වගේම පුංචි හුරතල් වැඩ කරන මේ සුන්දර කෙල්ලගේ උපන්දිනය පෙරේදාට (18) යෙදී තිබුණා. ඉතිං සෙනාලි..ඔයාගේ ඔය හුරුබුහුටි ලස්සන තව තවත් වැඩිවෙන සුබම සුබ උපන්දිනයක්

Popular Posts