Showing posts with label Conference. Show all posts
Showing posts with label Conference. Show all posts

Topless Feminists Storm Muslim Conference in Paris

නිරුවත් ගැහැණු රැලක් මුස්ලිම් සමුළුවකට කඩා වදී (වීඩියෝ)
ikmangossiplanka.com
ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ පැවැත්වුණු ඉස්ලාම් ආගමික සමුළුවක දේශණයක් අතරතුර දී එහි කඩා වැදුණු උඩුකය නිරුවත් කාන්තාවන් දෙදෙනෙකු වේදිකාව මතට ගොඩ වීමත් සමග එහි මහත් කලබලයක් හටගෙන තිබේ. උඩුකය නිරුවත්ව පපු ප්‍රදේශය සහ පිට ප්‍රදේශය මත විරෝධතා වැකි ලියාගත් මොවුන් දෙදෙනා වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ පියවර ගත් අතර, එහි සිටි ඇතැමුන් එම කාන්තාවන් දෙදෙනාට පහර දෙන ආකාරය ද දක්නට ලැබුණි.

Popular Posts