Showing posts with label Dead. Show all posts
Showing posts with label Dead. Show all posts

Five People Dead in Kotmale Landslide

කොත්මලේ ජීවිත 5ක් පස් වලට යටවේ
කොත්මලේ, වෙදමුල්ල, ලිලීවත්ත ප‍්‍රදේශයේදී පස්  කන්දක් නායයාමෙන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 8 ක දැරියක් සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ද ඒ අතර වනවා. තවත් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පොල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.  මේ අතර රටපුරා බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. අකුණු ගැසීම්ද ඇති විය හැකි බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

Popular Posts