Showing posts with label Divorce. Show all posts
Showing posts with label Divorce. Show all posts
16,Sep2015

Actress Udari Speaks About Divorce

''දික්කසාද වෙනව නම් මොකටද ළමයි හදන්නෙ..?'' - උදාරි
ප්‍රවේගය ෆිල්ම් එකත් එක්ක ප්‍රවේගකාරී විදිහට සිනමාවට ආපු උදාරි පෙරේරා දික්කසාදය ගැන ඉතාමත් ගැඹුරු කරුණක් පහුගිය දවසක කිව්වා. "ඔබ දික්කසාද වෙනවනම් දරුවන් හදන්න ඉස්සෙල්ලා ඒ කටයුතු කරන්න" කියලා තමයි ඇය කියන්නෙ. දරුවන් ලැබුනට පස්සෙ දික්කසාද වෙනවයි කියන්නෙ ඇත්තටම ගොඩාක් අමාරු දෙයක්නේ... නමුත් ඉතින් කලා ක්ෂේත්‍රයේ වුණත් විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ දරු පවුල් අතහැරලා අලුත් පවුල් හදාගත්තු අය ඕනෑ තරම් ඉන්නවා.

Popular Posts