Showing posts with label Gampaha. Show all posts
Showing posts with label Gampaha. Show all posts
21,Sep2015

Another Teen Raped in Gampaha

ගම්පහ තවත් දැරියකට බරපතල ලිංගික අතවරයක්!
ikmangossiplanka.com
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේත් පාසල් දැරියක බරපතල ලිංගික අතවරයකට  ලක්කර ඇති බව වාර්තා වනවා.වයස අවුරුදු නවයක් පමණ වන මෙම දැරියව පසුගිය අගෝස්තු මාසයේ පාසල් නිවාඩු සමයේ අවස්ථා ගණනාවකදීම දුෂණය කර ඇති බව පොලිසිය සඳහන් කළා. මෙම දැරියගේ පියා හා මව රැකියාවන්ට යන අතර ඇය සිටින්නේ සීයා බාරයේයි. මේ සම්බන්ධයෙන් පෙරේදා (19) දහවල් පොලිසියට කරුණු වාර්තා වී තිබූ අතර අසල්වැසි  තරුණයකු මීට සම්බන්ධ බව හෙළිවී තිබෙනවා.

Popular Posts