Showing posts with label Movie Stills. Show all posts
Showing posts with label Movie Stills. Show all posts

Meda Poddak Peththak Ne Movie Stills

ඩුප්ලිකේට් බන්දුට සෙට් වුන පට්ට කෑල්ල (ඡායාරූප​)
ikmangossiplanka.com
ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතාගේ රුවට සමාන රුවක් පමණක් නොව අන්වර්ථ නමක් ද තිබීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනා අතර අවධානයට ලක්වූ බිංදු බෝතලේගම රංගනයෙන් දායකවන 'මැද පොඩ්ඩක් පැත්තක් නෑ' චිත්‍රපටයේ විශේෂ දැක්මක් මීට දින කිහිපයකට පෙර පැවැත්වී තිබෙනවා. එහි අධ්‍යක්ෂවරයා වන කල්‍යාණ චන්ද්‍රසේකර මහතා පවසා සිටින්නේ 'මැද පොඩ්ඩක්  පැත්තක් නෑ' චිත්‍රපය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන බවයි. චිත්‍රපටය සඳහා නවක නළු නිළියන් වැඩි පිරිසක් දායක කර ගැනීමට හේතුව වශයෙන් වූවේ වර්තමාන සිංහල සිනමාවට අවශ්‍ය 'තරුණ ජවය' බව තමා තරයේ විශ්වාස කරන නිසා බව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා. එමෙන්ම එම විශේෂ දැක්මට සහභාගී වෙමින්, චිත්‍රපටය වෙත රංගනයෙන් දායක වූ නළු නිලියන් පවසා

Popular Posts