FB Account Incident

ෆේස්බුක් ගිණුමක් නිසා විනාස වූ ජීවිත (වීඩියෝ)
ikmangossiplanka
සමාජ ජාල යනු නව දැනුම එක් කරගැනීමට, නව මිතුරන් ඇති කර ගැනීමට මෙන්ම දුර ඈත සිටින මිතුරන් හා ඥාතීන් හා සම්බන්ධ වීමට භාවිතා කළ හැකි මෙවලමකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ බොහෝ දෙනා එය භාවිතා කරන්නේ අයහපත් දෙයට වීමයි. සමාජ ජාල නිසියාකාරව භාවිතා නොකිරීම නිසා විනාශ වූ ජීවිත පිලිබඳ බොහොමයක් කතා වර්තමානයේ අසන්නට දකින්නට ලැබේ. සොයා බැලීමකින් තොරව සමාජ ජාල පරිහරණය කිරීම මගින් සිදු විය හැකි භයානක අගතීන් පිළිබඳව
කෙරුණු සමීක්ෂණයක් ඇසුරෙන් සැකසුන වීඩියෝවක් පහත දැක්වේ. එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත්තේ ව්‍යාජ නමකින් සැකසූ ෆේස්බුක් ගිණුමක් වන අතර එවන් ව්‍යාජ ගිණුම් නිසා සිදු වීමට ඉඩ ඇති තැති ගන්වන සුළු සිදුවීම් මාලාවක් මෙම වීඩියෝව ඔස්සේ ඔබට නැරඹිය හැක. 

No comments:

Post a Comment

Popular Posts