Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Shanudri Priyasad Facebook Status Update

ශනුද්‍රි වරද පිළිගනීද​? - මේ ඇගේ සටහනක්මද​?
ශනුද්‍රි  ප්‍රියසාද් සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ජාතික දිනය වැරදි ලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි තුළ කතාබහක් ඇතිව තිබෙනවා. මෙම වැඩසටහනේදී තමන්ට වැරදීමක් සිදුව ඇති බව ඇගේ නමින් ඇති එක්තරා  ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවට ආදරේ බව ද ශනුද්‍රි ප්‍රියසාද් එහි සඳහන් කරන්න අමතක කර නැහැ. නමුත් මේ ෆේස්බුක් පිටුව

Facebook Latest Like System

ෆේස්බුක් එකෙන් අලුත්ම ලයික් දාන විදිහ මෙන්න (වීඩියෝ)
Lanka Mini Gossip
ලොවපුරා සිටින ෆේස් බුක් පරිශීලකයින්ට නවතම අත් දැකීමක් උදාකරදීමට ෆේස් බුක් සමාගම සැමවිටම කටයුතු කරනවා. එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නවතම අත්හදා බැලීමක් පරිශීලකයින්ට උදාකර දී තිබෙනවා. ඒ අනූව ඕනෑම අදහසකට, ඡායා රූපයකට හෝ වීඩියෝවකට කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා අලුතින්ම like button  හයක් හඳුන්වාදී තිබෙනවා.  මෙය අද සිට අත්හදා බැලීමට

Students Facebook Shares About Seya Sandewmi

සිසුවා සේයා ගැන එකේ කළ මෙන්න​

Lanka Mini Gossip
" 'ෆේස්බුක්‌' එකේ තිබුණ සේයා ගේ ෆොටෝ එකක්‌ මම මගේ ෆේස්බුක්‌ මිතුරන් අතරේ ෂෙයා කළා.. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස් බුක්‌ එකට දාලා තිබුණේ.. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා.. ඒක ෆේස් බුක්‌ එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා.. "මාව පොලිසියෙන් අරගෙන ගියේ

FB Account Incident

ෆේස්බුක් ගිණුමක් නිසා විනාස වූ ජීවිත (වීඩියෝ)
ikmangossiplanka
සමාජ ජාල යනු නව දැනුම එක් කරගැනීමට, නව මිතුරන් ඇති කර ගැනීමට මෙන්ම දුර ඈත සිටින මිතුරන් හා ඥාතීන් හා සම්බන්ධ වීමට භාවිතා කළ හැකි මෙවලමකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ බොහෝ දෙනා එය භාවිතා කරන්නේ අයහපත් දෙයට වීමයි. සමාජ ජාල නිසියාකාරව භාවිතා නොකිරීම නිසා විනාශ වූ ජීවිත පිලිබඳ බොහොමයක් කතා වර්තමානයේ අසන්නට දකින්නට ලැබේ. සොයා බැලීමකින් තොරව සමාජ ජාල පරිහරණය කිරීම මගින් සිදු විය හැකි භයානක අගතීන් පිළිබඳව

Popular Posts