බීබර්ට බූට් තියා නිරුවත් වූ සෙලීනා (ඡායාරූප)
එළඹෙන ඔක්තෝබර් මස 9 වන දා වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත තම දෙවන ගීත ඇල්බමය වන 'Revival' හි කවරය වෙනුවෙන් කලාත්මක නිරුවත් ඡායාරූපයක් එක් කිරීමට තරුණ ගායිකා සෙලීනා ගෝමස් ක්‍රියා කර තිබුණා. ඒ පින්තූරය සඳහා පෙනී සිටින්නේ ද ඇයයි. පසුගිය අඟහරුවාදා සිය ට්විටර් ගිණුම හරහා එම ඡායාරූපය ඉදිරිපත් කිරීමට සෙලීනා ක්‍රියා කර තිබුනා. ඇය එය නම් කර තිබුණේ 'My Revival' යනුවෙන්.
No comments:
Post a Comment