Gayathri Dias Speaks to Media

ගයත්‍රිට සන්නස්ගලව පාර්ලිමෙන්තුවට යවන්න ඕනෙලු!
ikmangossiplanka
නිළියක් නිවේදිකාවක් විදිහට අපි කවුරුත් දන්න ගයාත්‍රි ඩයස් දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඉන්න චරිතයක්. ඇත්තටම ගයාත්‍රිට තියෙන්නෙ වයසට නොයන අසාමාන්‍ය සුන්දරත්වයක්. මේ සුන්දර පෙනුමට බොහෝ අය ආකර්ෂණය වෙන බව නොරහසක්. මේ සුන්දර ගයාත්‍රි එක්ක කරපු අපූරු කතාබහක් ළඟදීම ඔබට බලාගන්න පුළුවන්. ඇය විවාහය අර්ථකථනය කරපු හැටි, කලා ක්ෂේත්‍රයේ කෙනෙක්ව පෙම්වතා කරගන්න ලැබුනොත් තෝරගන්නෙ කාවද?, හෙට ලෝකෙ විනාසෙ වෙනවනම් අද අනිවර්යෙන්ම කරන දේ සහ ගයාත්‍රි කියපු තවත් බොහෝ ආන්දෝලනාත්මක දේවල් රැසක් ඒ කතාබහේ තියනවා.

ikmangossiplanka

ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts