Model Tries to Blackmail Ice Hockey Player

හොකී ශූරයා සෙල්ෆියකින් ලිංගිකව බ්ලැක් මේල් කරන්න හැදූ නිරූපිකාව​
ikmangossiplanka.com
ඇමරිකාවේ ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයෙකු වන ජැරොමි ජැගර්ට වයස අවුරුදු 18ක කැත්රින් නමැති නිරූපිකාවක ලිංගිකව බ්ලැක්මේල් කිරීමක් එල්ල කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
43 හැවිරිදි ජැරොමි සමග කැත්රින් යහන්ගත වී සිටි අවස්ථාවක ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් තමා සතුව ඇති බව කියමින් ඇය එය ජැරොමිට ඊමේල් මගින් පෙන්වා එය ප‍්‍රසිද්ධ නොකරනවාට අමෙරිකානු ඩොලර් 2000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇත. අදාළ මුදල ලබා නොදුණහොත් එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට ඇය ජැරොමිට පවසා තිබේ. ජැරොමි එය ගණනකට
නොගෙන කැමති දෙයක් කරන්නැයි දන්වා අහක බලා ඇති අතර ඔහුට එරෙහිව යමින් ඇය කියූ පරිදිම සමාජ ජාල වෙබ් අඩවි තුළ එම සෙල්ෆිය පළ කර තිබේ. එම ඡායාරූපය දැන් අන්තර්ජාලයේ ජනප‍්‍රියවී ඇත. පිරිමින් සෙල්ලමට මෙන් මාරු කරන කැත්රින් මේ දිනවල චෙක් ජනරජයේ තවත් ක‍්‍රීඩකයෙකු සමග සබඳතාවක් පවත්වන බවද විදෙස් වාර්තා සඳහන් කළා.
ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts