President Sirisena Arrives New York

ඕපන් කෝට් ඇඳන් නිව් යෝර්ක් ගිය ජනපති (ඡායාරූප​)
එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඊයේ (23) මව්බිමෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (24) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වුණා. ශ‍්‍රී ලංකා රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ජනාධිපතිවරයා එහිදී උණුසුම් අයුරින් පිළිගත් අවස්ථාවේ ඡුායාරූප කිහිපයක් පහතින්.





No comments:

Post a Comment

Popular Posts