Seya Sandewmi Murder Update

සේයාගේ සිදුවීම නැතත් සිසුවාට නඩු
ikmangossiplanka
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු 17 හැවිරිදි සැකකරුවාගේ පරිගණකයේ තිබී අසභ්‍ය දර්ශන සහිත චිත‍්‍රපට හමුවීම නිසා ඝාතනය සම්බන්ධයෙන් නොවුවත් එම කරුණ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට හැකි බව පොලිසිය පවසනවා. ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත අනුවයි. එම පනතේ වරද දැක්වෙන්නේ පහත පරිදියි. 286 (අ) අසභ්‍ය
ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි. ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts