SB Dissanayake's Sorry Speach

''අනේ මම මඩ ගැහුවෙ හිතට එක ඟව නෙමෙයි...!'' - එස්. බී. ගේ බබා පාර්ට් (වීඩියෝ)
ikmangossiplanka
නව අමාත්‍යවරුන් කිහිපදෙනෙක් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටුවහ. අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන් බැහැදුටුවේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ “ මම පැන්නේ නෑ මම එක්සත් ජාතික පක්ෂයකටවත් කොහෙටවත් ගියේ නෑ.  මම අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකතුමා.“ යැයි පැවසී ය. මේ අතර
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ද මහ නාහිමිවරුන් බැහැදැකීමට එක්ව සිටියහ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහ නාහිමිවරුන් බැහැදැකීමට පෙර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත්තේ ය.
එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Popular Posts