Sri Lankan Police Officer Supperts a Biker

ගොඩදෙනෙක් පොලිසියට බැන්නට මෙහෙම අයත් ඉන්නවා (ඡායාරූප​)
ikmangossiplanka
පසුගිය කාලය පුර අන්තර්ජාලයේ කතාබහකට ලක් වූ ප්‍රධාන පුවත්වල පොලිසිය සම්බන්ධ වී සිටියා. ඒ පොලිසියේ අඩු පාඩු පෙන්වමින් හා පොලිසියේ නිලධාරීන්ගේ හැසිරීම් සම්බන්ධවයි. එම පුවත් මගින් පොලිසියේ සේවය කරන ඇතැම් නිලධාරීන් සම්බන්ධව දෝෂාරෝපණ එල්ල වුණා. කෙසේ වෙතත් ඊයේ (14) දින කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ ක්‍රියාවක් කාගේත් අවධානයට යොමු වුණා. ඒ කොළඹ සුපිරි හෝටලයක් ඉදිරිපිට යතුරු පැදියක් අඩපන වී
එය නැවත ක්‍රියාත්මක ගැනීම සඳහා අදාළ පොලිස් නිලධාරියා උපකාර කිරීමයි.
එම අවස්ථාවේ ගත් ඡායාරූපයක් පහතින් බලන්න. (මෙවැනි නිලධාරීන් අගය කිරීම ඔබ සතුයි)
ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts