Showing posts with label Gosip Lanka. Show all posts
Showing posts with label Gosip Lanka. Show all posts
20,Sep2015

Galagoda Atte Gnanasara Thero Speaks

''ධර්මපාල කියන්නේ පට්ට ජාතිවාදියෙක් තමයි'' - ඥාණසාර හිමි
ikmangossiplanka.com
'සිංහලයිනි නැගිටියව්,බෞද්ධයිනි අවදිවව්...' යනුවෙන් පැවසු අනගාරික ධර්මපාල නමින් පෙනී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් මතු කළ අදහස විවේචනයට ලක් කරමින්, මෙරට ඉතුරු වී සිටින ජාතිවාදී ආගම්වාදී ගොත්‍රිකයන් පිරිස කුලප්පු වී සිටී. මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා, නිවේදන නිකුත් කරමින් ජනාධිපතිවරයා මතු කළ අදහස් අභියෝගයටද ලක් කරමින්
16,Sep2015

Eshani Diana Jayapala Gossip Lanka

ikmangossiplanka
Hot Look එකක් තියෙන ''ඒෂනී'' කියන්නෙ විසේකාර කෙල්ලෙක්
Hot Look එකක් තියන ඒෂනී කියන්නේ හැඩකාර, දඟකාර, විසේකාර කෙල්ලෙක්.
මේ විසේකාර කෙල්ල කරන Fashion වලත් විසේකාර ගතියක් තියනවා. ඒ විසේකාර Styles ගැන හෙළිකරන්න කරපු video එක ඔයාලට බලාගන්න පුළුවන්.
මේ තියෙන්නේ ඒෂානි එයාගේ ෆැෂන් ගැන ඔයාලට කියල දෙන ඒ වීඩියෝ එක. පහතින් බලන්න
16,Sep2015

Chathura Senaratne and Kavinda Jayawardana Gossip Lanka

කාවින්ද - චතුර අතර වලිය දරුණු අතට හැරේ!
ikmangosiplanka
කවිංග ජයවර්ධන හා චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඊයේ (14) රාගම රෝහල අසලදී ඇති වූ ගැටුමකදී කැපුම් තුවල සහිතව දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ. කාවිංග ජයවර්ධන එජාපයේ හිටපු ඇමති ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයා ය. චතුර සේනාරත්න රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයාය. රාගම ශික්ෂණ රෝහල අසල කවිංග ජයවර්ධන මන්ත්‍රීවරයාගේ සුභ පැතුම් බැනරයක් ආසන්නයේ
16,Sep2015

Nadeesha Hemamali Gossip

මෙහෙම හිටියට කෙල්ල හතර පෝයට සිල් ගන්නවලු
ikmangossiplanka
නදීෂා - නිෂී දෙන්නාගේ මුල්ම හමුවීම?
මගේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකට එයා දවසක් ආවා. එයා නිෂ්පාදනය කරපු “ඇත්කඳ ලිහිණියා” මුල්ම ටෙලි නාට්‍යයේ වැඩක් කර ගන්නයි ආවේ. එදා තමයි මුලින්ම හමුවෙලා කතා කළේ. අපි දෙන්නම එකම ගමේ (බත්තරමුල්ල පැලවත්ත) වුණාට කතා කරල අඳුන ගත්තෙ එදා. ඉන්පස්සේ දැන් අවුරුදු ගාණක් අපි හොඳම යෙහෙළියො.
සමීප ඇසුර තුළින් නිෂී  දකින නදීෂා කොහොම කෙනෙක්ද?
හරිම ධනාත්මක චරිතයක්. හැටියටයි මම නදීෂව දකින්නේ. එයා ජීවිතේ මොනම
16,Sep2015

Modern Kamasutra Lanka Hot News

''කාම සූත්‍රය​'' අළුත් වෙලා
ikmangossiplanka.com
වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචිත බවට විශ්වාස කෙරෙන කාම සූත්‍ර සංස්කෘත ග්‍රන්ථය ලියැවී ඇත්තේ සම්පූර්ණයෙන්ම ලිංගික පහස සහ අනුරාගී ප්‍රේමය සම්බන්ධයෙන් පමණක් බව ඔබ සිතනවාද? හින්දු ධර්මය සහ සංස්කෘතිය අලලා පොත් හයක් රචනා කළ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඇමරිකානු ජාතික මහාචාර්ය වෙන්ඩි ඩොනිගර් විසින් රචිත 'මෙයර්ස් ට්‍රැප්' (The Mare’s Trap) ග්‍රන්ථය මේ පිළිබඳ නව කථිකාවකට මුල පුරා තිබේ. සංස්කෘත
16,Sep2015

Dew Gunasekara Speaks About Mahinda Rajapaksa

''මහින්දට දුටුගැමුණු කෙනෙක් වෙන්න බැරි වුණා'' - ඩිව් කියයි
ikmangossiplanka.com
ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා ඒලලවීමට හේතුව වී ඇත්තේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු පසුගිය ආණ්ඩුව ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමට කටයුතු නොකළ නිසා බව ඩිව් ගුණසේකර මහතා පවසයි. දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජයට පත්කර ජාතීන්ගේ සිත් සුවපත් කළා සේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු  එවකට සිටි ආණ්ඩුව ජාතීන්ගේ සිත් සුවපත් කළා නම් රටට මානව හිමිකම් පිළිබඳ චෝදනා එල්ල නොවන බව ඔහු පෙන්වා දෙයි.
16,Sep2015

Kotadeniyawa Villages Surrounds Seya Sandewmini House

කොටදෙණිය ගැමියෝ දැරිය සිටි නිවස වට කරති
ikmangossiplanka.com
කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති. ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.
16,Sep2015

Deputy Minister of Justice Sarathi Dushmantha surrenders to Court

පොලිසියට පාට් දැමූ යහපාලනයේ අධිකරණ නියෝජ්‍ය ඇමති මෙන්න​
ikmangossiplanka.com
අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය ඇමති සාරතී දුෂ්මන්ත අද (15) කෑගල්ල අධිකරණයට භාර වන බව වාර්තා වේ. පසුගිය මහ මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව තේරීපත් වන සාරතී දුෂ්මන්ත අගෝස්තු මස 18 වැනි දින උදෑසන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සන්ධාන අපේක්ෂකයකු වන රාධික වික්‍රමසිංහ යන අය සමග පොලිස් නිලධාරීන්ගේ හා එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ  රාජකාරියට බාධා කරමින් කලහාකාරී ලෙස හැසිරෙමින් තර්ජනය කර
15,Sep2015

Malabe Private Medical School Need to Close Says Ryan Jayalath

මාළඹේ වෛද්‍ය විද්‍යාලය වසා දැමිය යුතුයි!
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට වත්මන් රජය කඩිනම් පියවර ගත යුතු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසනවා. ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද මේ වන විට වෛද්‍ය පීඨයක් ලෙස මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, තවදුරටත් වෛද්‍ය පීඨයක් ලෙස පවත්වාගෙන යාමට නුදුසුදු බව පිළිගෙන ඇති බවයි.
15,Sep2015

Sri Lankan Police Officer Supperts a Biker

ගොඩදෙනෙක් පොලිසියට බැන්නට මෙහෙම අයත් ඉන්නවා (ඡායාරූප​)
ikmangossiplanka
පසුගිය කාලය පුර අන්තර්ජාලයේ කතාබහකට ලක් වූ ප්‍රධාන පුවත්වල පොලිසිය සම්බන්ධ වී සිටියා. ඒ පොලිසියේ අඩු පාඩු පෙන්වමින් හා පොලිසියේ නිලධාරීන්ගේ හැසිරීම් සම්බන්ධවයි. එම පුවත් මගින් පොලිසියේ සේවය කරන ඇතැම් නිලධාරීන් සම්බන්ධව දෝෂාරෝපණ එල්ල වුණා. කෙසේ වෙතත් ඊයේ (14) දින කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියකුගේ ක්‍රියාවක් කාගේත් අවධානයට යොමු වුණා. ඒ කොළඹ සුපිරි හෝටලයක් ඉදිරිපිට යතුරු පැදියක් අඩපන වී
15,Sep2015

Sri Lankan Girls Funny Dubsmash Video

අපේ රටේ තවත් නංගිලා දෙන්නෙක් අන්තර්ජාලය හොල්ලයි
ikmangossiplanka.com
Dubsmash ඇප් එක මේදිනවල ලොව පුරා මෙන්ම ශ්‍රීලංකාව තුල ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මෙහිදී සිදුවන්නේ ඕනෑම සංගීත ඛණ්ඩයකට වීඩියෝ හඬ කැවීමේ පහසුකම් ලබා දී තිබෙනවා.  මෙම කාල සිමාව තුල මිලියන 50 කට අධික පිරිසක්  භාගතකොටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ  තරුණ තරුණියන් විසින් කල ඩබ්මාෂ් වීඩියෝ සමාජ ජාල ඔස්සේ ජනප්‍රියත්වයට පත්වුණා. ඒ අතරින් ශනුද්‍රි හා ඇයගේ යහළුවන් කිහිප දෙනෙකු එකතුව
15,Sep2015

Mahinda Rajapaksha Gossipl Lanka News

විමල්ලාගේ ලණු කා හෙම්බත් වුණු මහින්ද ගෙදරම නවතී
ikmangossiplanka.com
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මහින්දවාදි කොටස් වෙනම සන්ධානයක් ගොඩනාගාගෙන ඉදිරිපත්වීම සඳහා ගත් උත්සාහය ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒ ගොඩ නැගීමට තීන්දු කර තිබුණද රාජපක්ෂ මහතා ඊට එකග වී නැත. ඔහු පවසා ඇත්තේ ශ්‍රීලනීපය දෙකඩ කර ඉතිහාසයේ ද්‍රෝහියකු වීමට තමන්ට බැරි බවත් වත්මන් ශ්‍රීලනිප නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අනුව ඉදිරියේදි කටයුතු කරන
15,Sep2015

Marikkar Blames Dayasiri Lanka Hot News

මරික්කාර් හොරා කිව්වේ දයාට ද ?
ikmangossiplanka.com
රාජ්‍ය අමාත්‍ය ධුර හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම හරහා දූෂණ අක‍්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ යටපත් නොවන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉකුත් ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ට එල්ල වූ ඇතැම් චෝදනා ඔප්පුකර ගැනීමට තවමත් නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. මරික්කාර් මහතා ඉකුත්දා ප‍්‍රකාශ කළේ දූෂණ සහ අක‍්‍රමිකතා චෝදනා එල්ල වූ පිරිසක් ඇමැති මණ්ඩලය තුළ සිටින බවයි. ඊට ප‍්‍රතිචාර දැක්වූ
15,Sep2015

Mahinda Rajapaksa Water Jet Ride

පාසිකුඩා මුහුදේ වෝටර් ජෙට් පදින හිටපු ජනපති - ඡායාරූප​
ikmangossiplanka.com
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා නැගෙනහිර පාසිකුඩා ප්‍රදේශයේ විවේක සුවයෙන් ගතකළ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් මේ. ඔහු මුහුදේ කිමිදීම වෝටර් ජෙට් පැදීම ඇතුළු ජල ක්‍රීඩා රැසක නියැලී ඇති බවයි ඡායාරූප සාක්ෂි පෙන්වන්නේ.
15,Sep2015

Hirunika Premachandra Speaks About Her Past

''මම දැන් ඒ ගැන කිව්වම මහත්තයට හිතට දුකයි...''
හිරුණිකා ජීවිතයේ සතුටුම දවස ගැන කියයි!
ikmangossiplanka.com
තවමත් තමන්ට ජීවිතයේ අවංකව සතුටුවන දවස උදා වී නොමැති බවත් ඇතම් විට එම දිනය සිය පියාගේ මරණයට සාධාරණය ඉටුවන දිනය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසූවේ 11 වැනිදා පෙරවරුවේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි. නමුත් ඇතැම් කාන්තාවන්ට සිය සතුටුම දවස සිය විවාහ දිනය වුවද තමන්ට එම දිනය ජීවිතයේ සතුටුම දිනය ලෙස හැදින්විය නොහැකි බවත් ඇය සඳහන් කළාය. ‘සැමියත් බලන් ඇති එයාට දුක හිතෙයිද දන්නෑ
15,Sep2015

Nimal Lanza Speaks Gossip Lanka News

''චෝදනා කලාට මම වැරදි නෑ..'- ලංසා
ikmangossiplanka.com
තමන්ට එල්ලවූ චෝදනාවන්ට කිසිදු දිනක නීතියෙන් වරදකරුවෙකු වී නොමැති බව නිමල් ලන්සා පවසයි.
එම නිසා කෘතගුණ දන්නා ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජනතාව තමන් පාර්ලිමෙන්තුවට පත්කල බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
එසේම වසර පහක්‌ තිස්‌සේ තමන්ට මෙසේ මඩ ප්‍රහාර එල්ල කිරීම කණගාටුවට කරුණක්‌ බවත් එවැනි චෝදනා එල්ල කරන්නේ කුමණ කරුණු පදනම් කරගෙනද යන්න ඔහු ප්‍රශ්ණ කරයි.
15,Sep2015

Gossip Lanka Hot News Sabeetha Perera

''පවුල් ජීවිතේ අවුල් නැත්තෙමත් නෑ...'' ස්බීතා පෙරේරා
ikmangossiplanka.com
සාමාන්‍යයෙන් සබීතා දවස පටන්ගන්නේ කොහොමද?
සතියේ දවසක නම් උදෙන්ම නැඟිටිනවා. මොකද බබාගේ ඉස්‌කෝලේ වැඩකටයුතුවලට උදව්වෙන්න එපායෑ. පුතාගේ කෑම හදලා ඉස්‌කෝලේ යවලා තමයි දවස අරඹන්නේ.
පුතාගේ වැඩකටයුතු සබීතා නමැති මව අතින් සිදුවනවා?
පැහැදිලිවම. බාබාගේ වැඩකටයුතු 6.30 වෙනකොට අවසන්. ඊට පස්‌සේ මගේ වැඩකටයුතු.
මොනවාද ඔබේ වැඩකටයුතු?
මමත් තේ එකක්‌ එහෙම බීලා මහත්තයාගේ වැඩ. මහත්තයාගේ තේ එක දෙන්න ඕනෑ. ඇඳුම් ටික හදන්න තියෙනවා. හැබැයි ඒක හුඟාක්‌ වෙලාවට වෙනස්‌ වෙනවා අපි

Popular Posts