Showing posts with label Lanka Hot News. Show all posts
Showing posts with label Lanka Hot News. Show all posts
28,Sep2015

Geetha Kumarasinghe News

පව් අනේ... ගීතාටත් උසාවියෙන් නෝතිසි!
lanka mini gossip
ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත‍්‍රික්කයේ
23,Sep2015

Awasana Premayai Funny Video

අවසාන ප්‍රීමයයි තීන්ත බාස් වර් ෂන්... පට්ට වීඩියෝවක්!
ikmangossiplanka
ඉකුත් දා වැඩි වශයෙන් කතාබහකට ලක් වූ "අවසාන ප්‍රේමයයි" ගීතය මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබෙනවා. ඒ "අවසාන ප්‍රේමයයි" ගීතයේ පිළිතුරු ගීතය පැමිණීමත් සමගයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ ලිපි හා විවිධ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කර තිබුණා.  අවසාන ප්‍රේමයයි ගීතයට තවත් අනුකරණය කරන වෙනස්ම ආකාරයේ වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට
23,Sep2015

Chathura Senaratne Ragama Incident

රාජිතගේ කොල්ලගේ තරම කියන රාගම ත්‍රීවීල් ගැටුම​
ikmangossiplanka
රාගම නගරය වූ කලී ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි. හේතුව රාගම දුම්රියපළත්, රාගම රෝහලත් නිසා රාගම නිතරම ජනතාවගෙන් පිරී තිබීමය. රාගමට යන එන කාටත් ගමන් පහසුව පිණිස රාගම නගරයේ ත්‍රිරෝද රථ ගාල කිහිපයක්‌ද තිබේ. මේ ත්‍රීවීලර් රථ ගාලට ත්‍රීවීලරයක්‌ දමා ගැනීම ලෙහෙසි කාරණයක්‌ නොවන්නේ ඒ තරමටම ත්‍රිරෝද කුලී සේවාව රාගම නගරයේ තරුණ පිරිසගේ අතමිට සරු කරන තැනක්‌
23,Sep2015

Reject Geneva Report Says Mahinda Rajapaksa

''ජිනීවා වාර්තාව ප්‍රතික්‍ෂේප කරන්න​'' මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි!
ikmangossiplanka
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කැඩීම හා නැවත එවැනි තත්වයක් ඇති නොවීම සඳහා වන නිර්දේශ ඇතුලත්ව කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කළ යුතු බව කුරුණෑගල දිස්තික් පාර්ලිමේන්තු මන්තීඉ මහින්ද රාජපකෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පහත දැක්වෙන්නේ එම නිවේදයයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබඳව නිකුත් කර ඇති වාර්තාව
23,Sep2015

Seya Sandewmi's Last Day

පුංචි සේයා අවසන් හෝරා කිහිපය ගෙදර අයත් එක්ක ගතකරපු හැටි
කොටදෙනියාව සේයා දැරිය ඝාතනය ගැන මෙතෙක් හෙලි නොවූ රහස්
ikmangossiplanka
හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළගට ගොස් කැරකුණාය. ‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ’පුරුදු ලෙස දුරකතන ක‍්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය. ‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ.... හයර් එකට යන්න.’ ඒ වන විටත් ඇගලූම් කම්හ‍ලේ ප‍්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදානමින් උපුල් කීවේය. සේයා ආච්චි
23,Sep2015

Brothel Raided in Boralesgamuwa

උමගක් ඇතුලේ ඉඳන් සැපදෙන බොරලැස්ගමුවේ ගණිකාවෝ (වීඩියෝ)
ikmangossiplanka
බොරලැස්ගමුවේ රහසිගතව පවත්වාගෙනගිය ගණිකා මඩමක් කොටු කරගත් හැටි කාන්තාවක් කුස්සියේ රහස් උමගකින් එලියට එයි බොරලැස්ගමුව, වෙහෙරහැර 10 කණුව ප‍්‍රදේශයේදී නිවසක් තුළ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ එහි කළමනාකාරියව අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එක් කාන්තාවක්
22,Sep2015

Seya's Murders Send to Court Medical Center

සේයා ඝාතනයේ සැකකරුවන් වෛද්‍යවරයා හමුවට​
www.ikmangossiplanka.com
පසුගිය දා කොටදෙණියාවේ ඝාතනය වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා ඊයේ (21) මීගමුව මහරෝහලේ විශේෂ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කෙරුවා. ඒ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි. ඉකුත්දා මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු මෙම සැකකරුවන් දෙදෙනා
22,Sep2015

Gayesha Perera Gossip Lanka News

පව් අනේ ගයේෂා... මෙදා පොටේදී වත් ලැබේවිද මන්දා
www.ikmangossiplanka.com
මීළඟ මැතිවරණයේදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීමට දැන්ම ඉඳන් ලක ලැහැස්තිවන නිළියක් පිළිබඳව වාර්තා වේ. ඇය ගයේෂා පෙරේරාය. ඇය ඉදිරි මැතිවරණයකදී අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්වීමට දේශපාලන පංති යන බව පැවසේ. ඇය මෙසේ දේශපාලන පංති යන අතරේ අරලිය අරණ නැමැති ටෙලියේ වෙනස් චරිතයක් ද රඟපා තිබේ. ඒ දමිළ යුවතියකගේ චරිතයකි. එම ටෙලියේ ඇය සමඟ දිල්හානි අශෝකමාලාද චරිත මවන බව පැවසේ. ගයේෂා පවසන්නේ, තමා දිල්හානි සමඟ චරිත මවන පළමු අවස්ථාව මෙය බවයි. කෙසේවුවද දිල්හානි මේවන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා
22,Sep2015

Piyumi Botheju Lanka C News

බැන්දට පස්සෙ කෙල්ල තවත් මොඩ් වෙලා
www.ikmangossiplanka.com
පියුමි බොතේජු කියන දක්ෂ රංගන ශිල්පිනියක්.ඇය පසුගිය දා දෙවන වරටත් විවාහ වුණා. පියුමි තමන්ගේ අලුත් ජීවිතය ගෙවන ආකාරය පිළිබඳව මාධ්‍ය වෙත දක්වන අදහස් පහතින් දැක්වෙනවා.
පියුමි ජීවිතේ අලුත් වෙනසක් වුණා නේද?
වෙනස නම් හරිම ෂෝක්. වචනවලින් කියන්න බැරි තරම් සතුටකින් ජීවිතේ ගතවෙනවා. ඇත්තටම හිතට සැනසීමක් දැනෙන්නේ හිතට හරියන කෙනෙක් ලැබුණාම.
ඇයි කලින් මාධ්‍යයට සැමියා ගැන වසන් කළේ?
එහෙම කළේ අන්තිම මොහොතේ කිව්වම ඒක හොඳයිනේ. මුලින් කිව්වහම ඒකේ අගේ
22,Sep2015

Skype Fails Gossip Lanka News

ලොව පුරා Skype බිඳ වැටෙයි
ikmangossiplanka.com
ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක් වන Skype අද දිනයේ ලොව පුරා සන්නිවේදන කටයුතු බිද වැටී ඇති බවට අන්තර්ජාල පුවත් පවසයි. බොහෝ සමාජ ජාල භාවිතා කරන්නන් මේ සම්බන්ධයෙන් පැමිණිලි සහ මැසිවිලි නගා ඇති අතර ඔවුන් පවසන්නේ Skype වෙත ඇතුල් වීමට නොහැකි බවයි.
22,Sep2015

Dayaieri Jayasekara Funny Speach

ඇමති දයා නොදන්න ක්‍රීඩාවක් ගැන කියන්න ගිහින් හොම් බ බිම ඇණගෙන​
ikmangossiplanka.com
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පසුගියදා ක්‍රීඩාවේ සංවර්ධනය ගැන පලකළ ඉතා දියුණු මෙන්ම ප්‍රායෝගික අදහසක් සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය කිසිදු පදනමකින් තොරව විවේචනය කර තිබිණි. ඇමැතිවරයා පැවැසුවේ සංචාරක කර්මාන්තය තුලින් ක්‍රීඩාව දියුණු කිරීම ගැනය. “සංචාරක කර්මාන්තය සමග ක්‍රීඩාව සම්බන්ධ කරලා සංචාරකයින් හරහා ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස ' ක්‍රීඩා
20,Sep2015

Why Do People Kiss?

Kiss කරන්නෙ ඇයි?
ikmangossiplanka
බටහිර සංස්කෘතිය තුළ සිටින පුද්ගලයින්ගේ විශ්වාසය වී තිබෙන්නේ kiss කිරීම විශ්වීය හැසිරීමක් බවයි. නමුත් නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබෙන්නේ kiss කිරීම බොහෝ සංස්කෘතීන්වලට අනන්‍ය වූ අංගයක් වන බවයි. නමුත් kiss කිරීම සත්ව ලෝකය තුළ දැකගන්නට හැකි දුර්ලභ සිදුවීමක් වන බවද සැලකේ. සත්වයින් kiss කිරීමට නොපෙළඹෙන්නේ ඒ හරහා
20,Sep2015

Nadeesha Alahapperuma Gossip Lanka News

''මමත් දැන් ඕන දෙයකට ඔට්ටුයි''
ikmangossiplanka.com
නදීශා අලහප්පෙරුම. මීට වසර පහකට පමණ පෙර පුංචි තිරයේ බොහෝ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින් නිර්මාණ අතර රැඳුණු චරිතයක්‌. නමුත් සැබෑ ජීවිතේ මවු පදවිය ලැබීමත් සමඟම ඇයට කාලයක්‌ රංගනයෙන් ඈත්වන්නට සිදුවුණා. අද ඇය දරු දෙදෙනකුගේ මවක්‌. ඒත් ළඟදිම ආයෙත් රංගන ජීවිතේ පටන්ගන්නවා කියලයි නදීශානම් කියන්නෙ. ” දැන් දරුවො දෙන්නා ටිකක්‌ ලොකුයි. බලාපොරොත්තුවක්‌ තියෙනවා ඉක්‌මනින්ම නැවතත් රංගනයට යොමුවෙන්න. මඟ තොටේදී දකින බොහෝ දෙනෙක්‌ ජීවිතේ ලස්‌සනයි, රුවන් මාලිගා ටෙලිනාට්‍යවල රඟපාපු චරිත මතක්‌
20,Sep2015

Chat With Anoja Weerasinghe

''මට මගේ ලස්සන පේන්නෙ දැන්..''
ikmangossiplanka.com
ලෝකයේ හොඳම නිළිය ලෙස නවදිල්ලි සිනමා උළෙලේදී රජත මයුර සම්මානය දිනූ අනෝජා වීරසිංහ 1991 දී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ "මානසවිල" ඔපෙරාවට එක්‌ වන්නට කැමැත්ත පළ කළාය. ඒ ඇය ලැම්ඩා හි රංගනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබ පැමිණි අලුතය. ඉගෙන ගත් දේ පුහුණු වීමට ඔපෙරාවට එක්‌වීම හොඳ අවස්‌ථාවක්‌ බව කේමදාසයන්ගේ අදහස විය. "මම ඒ කාලේ හුඟක්‌ කාර්ය බහුලයි. චරිතයකට පණ දෙන්න, දිනපතා පුහුණුවීම්
20,Sep2015

School Girl Abuse in Moragahahena

''පාසැල් ගවුම උස්සලා ෆොටෝ අරන්'' (වීඩියෝ)
ikmangossiplanka.com
බස් රථයක ගමන් ගත් 13 හැවිරිදි පාසැල් දැරියකගේ පාසැල් ගවුමට යටින් සිය ජංගම දුරකතනය යොමු කර හොර රහසේ ඡායාරූප ගනිමින් සිටි පුද්ගලයෙකු හසු වූ පුවතක් වාර්තා වේ. මෙම බස් රථය කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ එකක් වන අතර අදාළ පුද්ගලයා පාසැල් සිසුවියගේ ඡායාරූප ගන්නා අයුරු දුටු පාසල් සිසුන් පිරිසක් ඔහුට පහර දී බස් රථයෙන් බස්සවා කණුවක බැඳ දමා ඇත. හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
20,Sep2015

Mangala Samaraweera Speaks About Namal Rajapaks

''නාමල් බබා නීති විභාගයට ලිව්ව හැටි දන්නවා'' - මංගල​
පසුගිය රජයේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් ඇති නොවීමට හේතු වූ බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කළේ ය. ඒ මහතාගේ අදහස් දැක්වීම මෙසේ විය. "නීති පද්ධතිය ස්වාධිනය කියලා අපි කාටවත් ඇදුම් ඇඳගෙන කියන්න බෑ.  නාමල් බබා නීති විභාගයට ලියූ හැටි අපි කවුරුත් දන්නවා. විනිසුරන් පත්කළේ ජනපතිගේ උවමනාවට.
20,Sep2015

Galagoda Atte Gnanasara Thero Speaks

''ධර්මපාල කියන්නේ පට්ට ජාතිවාදියෙක් තමයි'' - ඥාණසාර හිමි
ikmangossiplanka.com
'සිංහලයිනි නැගිටියව්,බෞද්ධයිනි අවදිවව්...' යනුවෙන් පැවසු අනගාරික ධර්මපාල නමින් පෙනී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් මතු කළ අදහස විවේචනයට ලක් කරමින්, මෙරට ඉතුරු වී සිටින ජාතිවාදී ආගම්වාදී ගොත්‍රිකයන් පිරිස කුලප්පු වී සිටී. මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා, නිවේදන නිකුත් කරමින් ජනාධිපතිවරයා මතු කළ අදහස් අභියෝගයටද ලක් කරමින්
16,Sep2015

Eshani Diana Jayapala Gossip Lanka

ikmangossiplanka
Hot Look එකක් තියෙන ''ඒෂනී'' කියන්නෙ විසේකාර කෙල්ලෙක්
Hot Look එකක් තියන ඒෂනී කියන්නේ හැඩකාර, දඟකාර, විසේකාර කෙල්ලෙක්.
මේ විසේකාර කෙල්ල කරන Fashion වලත් විසේකාර ගතියක් තියනවා. ඒ විසේකාර Styles ගැන හෙළිකරන්න කරපු video එක ඔයාලට බලාගන්න පුළුවන්.
මේ තියෙන්නේ ඒෂානි එයාගේ ෆැෂන් ගැන ඔයාලට කියල දෙන ඒ වීඩියෝ එක. පහතින් බලන්න
16,Sep2015

Husband Torcher His Wife Lanka Hot News

බිරිඳ නිරුවත්කොට එළව එළව පහර දේලා
ikmangossiplanka
තම බිරිඳ නිරුවත් කර එළව එළවා පහරදුන් සැමියකු පිළිබඳ අනුවේදනීය කතා පුවතක්‌ පාදුක්‌ක පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මීගොඩ දාව්වේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මින් පෙරද මෙවැනිම සිදුවීම් ගණනාවකට සම්බන්ධව පාදුක්‌ක පොලිස්‌ නිලධාරින් හට හිසරදයක්‌ව තිබී ඇති මෙම පුද්ගලයා මෙදිනද සිය බිරිඳ නිරුවත් කර පහර දෙන්නට පටන්ගෙන ඇත, කෙසේ හෝ සිය සැමියාගෙන් මිදී නිවස වටා දිවගියද ඇයට බේරුමක්‌ ලැබී නැත. අනතුරුව සිය බිරිඳ බැඳදමා තදින් පහරදෙන අවස්‌ථාවේ නිවසින් එළියට පැනගත් එම යුවළගේ දියණිය (13) පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක්‌ මත එහි ගිය පාදුක්‌ක පොලිස්‌ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑ බිරිඳ පාදුක්‌ක රජයේ රෝහලේ ප්‍රතිකාර ලබයි. අවස්‌ථා ගණනකදී මෙවැනි සිදුවීම් ගණනාවකට සම්බන්ධ මෙම සැකකරු ව්‍යාපාරිකයකු
16,Sep2015

Chathura Senaratne and Kavinda Jayawardana Gossip Lanka

කාවින්ද - චතුර අතර වලිය දරුණු අතට හැරේ!
ikmangosiplanka
කවිංග ජයවර්ධන හා චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ ආධාර කරුවන් දෙපිරිසක් අතර ඊයේ (14) රාගම රෝහල අසලදී ඇති වූ ගැටුමකදී කැපුම් තුවල සහිතව දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ. කාවිංග ජයවර්ධන එජාපයේ හිටපු ඇමති ජයලත් ජයවර්ධන මහතාගේ පුත්‍රයා ය. චතුර සේනාරත්න රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයාය. රාගම ශික්ෂණ රෝහල අසල කවිංග ජයවර්ධන මන්ත්‍රීවරයාගේ සුභ පැතුම් බැනරයක් ආසන්නයේ

Popular Posts