Tangalle Prostitute Photos

තංගල්ලෙන් ඇල්ලූ ගණිකාවගේ ඡායාරූප
ikmangossiplanka
තංගල්ල කොට්ටාස විෂ මත්ද්‍රව්‍ය විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (20) සවස හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා ව්‍යාපාරයක් වටලා එහි ගණිකා වෘත්තියෙහි සිටි වයස අවුරුදු 27 ක විවාහක කාන්තාවක් සමග ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස්ථානයේ ගණිකා මඩමක් පවතින බවට
පොලිසියට ලැබුන තොරතුරකට අනුව අවන්හලක මුවාවෙන් පවත්වාගෙන ගිය අදාළ ගණිකා නිවාසස වෙත  උපාය දුතයෙකු යොදවා පොලිසිය විසින් අදාළ කාන්තාව හා එය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදවා තිබේ. සැකකාර කාන්තාව හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ අයෙකු බව පොලිසිය පවසයි. අදාළ කාන්තාව හා අවන්හල පවත්වාගෙන ගිය තැනැත්තා 21 වන දින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ඡායාරූප පහතින් නරඹන්න.
ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

ikmangossiplanka

No comments:

Post a Comment

Popular Posts