Woman Brutally Murdered in Kotakethana

කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරාලා
Lanka Mini Gossip
කහවත්ත, කොටකෙතන, ඕපාත ‍ප්‍රදේශයේ ‍වතුයායකදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. නොම්බර් දෙක නැමැති වතුයායේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලිස් කණ්ඩායමක් මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවයි වාර්තා වන්නේ. කොටකෙතන ආශ්‍රිතව කාන්තා ඝාතන 18ක් සිදුවී ඇතත් අද වෙනතුරු කිසම ඝාතනයක සුලමුල සොයාගෙන නොමැති අභිරහස් තත්වයේ පවතී.

No comments:

Post a Comment

Popular Posts