Showing posts with label Woman. Show all posts
Showing posts with label Woman. Show all posts

Woman Rescued After Jumping Into Mahaweli River

මහවැලි ගඟට පනින්න ගිය තරුණියක් බේරාගනී
Lanka Mini Gossip
මහනුවර - තැන්නෙකුඹුර පාලම අසළින් මහවැලි ගඟට පැනීමට උත්සාහ කළ තරුණියක් ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව අද (06) බේරාගත්තා. එම තරුණිය ගං ඉවුර දිගේ ඇවිදගොස් ඇති අතර එය දුටු පුද්ගලයෙක් මේ පිළිබඳව අවට පිරිස් දැනුවත් කර තිබෙනවා. පසුව තවත් පිරිසක් එක්ව  ගඟට බැස ඇයව අල්ලාගෙන ගොඩට රැගෙන ආවා. කෙසේ වෙතත් ගොඩට ගෙන එන අවස්ථාවේදීද

Woman Brutally Murdered in Kotakethana

කොටකෙතනේ තවත් කතක් කපා කොටා මරාලා
Lanka Mini Gossip
කහවත්ත, කොටකෙතන, ඕපාත ‍ප්‍රදේශයේ ‍වතුයායකදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. නොම්බර් දෙක නැමැති වතුයායේ දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 48 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලිස් කණ්ඩායමක් මේ වන විට ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවයි වාර්තා වන්නේ. කොටකෙතන ආශ්‍රිතව කාන්තා ඝාතන 18ක් සිදුවී ඇතත් අද වෙනතුරු කිසම ඝාතනයක සුලමුල සොයාගෙන නොමැති අභිරහස් තත්වයේ පවතී.

Popular Posts