Geetha Kumarasinghe News

පව් අනේ... ගීතාටත් උසාවියෙන් නෝතිසි!
lanka mini gossip
ගීතා කුමාරසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 4 දෙනෙකුට ලබන මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. මේ නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත‍්‍රික්කයේ
ඡන්දදායකයින් 5 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා. මෙහි වගඋත්තකරුවන් ලෙස ගීතා කුමාරසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇතුළු 4 දෙනෙකු නම් කර තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts