Facebook Latest Like System

ෆේස්බුක් එකෙන් අලුත්ම ලයික් දාන විදිහ මෙන්න (වීඩියෝ)
Lanka Mini Gossip
ලොවපුරා සිටින ෆේස් බුක් පරිශීලකයින්ට නවතම අත් දැකීමක් උදාකරදීමට ෆේස් බුක් සමාගම සැමවිටම කටයුතු කරනවා. එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නවතම අත්හදා බැලීමක් පරිශීලකයින්ට උදාකර දී තිබෙනවා. ඒ අනූව ඕනෑම අදහසකට, ඡායා රූපයකට හෝ වීඩියෝවකට කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා අලුතින්ම like button  හයක් හඳුන්වාදී තිබෙනවා.  මෙය අද සිට අත්හදා බැලීමට
සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. මේ ගැන සඳහන් වන නව විඩීයෝවක්ද ඔවුන් අන්තර්ජාලයට එක් කර ඇති අතර එය පහතින් බලන්න.

No comments:

Post a Comment

Popular Posts