Shanudri Priyasad Facebook Comments

ආවා..ආවා..අක්ක නගෝ දෙන්නගෙ අලුත්ම ආතල් එක ආවා
Lanka Mini Gossip
පසුගියදා එක්තරා රූපවාහිනි නාලිකාවකින් විකාශය වූ වැඩසටහහනකදී යොවුන් ගායකයෙකු වන දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබේ. දසුන් මධුශාන් ගෙන් ලංකාවේ අග නගරය කුමක්දැයි අසන ලද පැනයට ලංකාවේ අගනුවර මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද්‍රිගෙන් විමසූ විට ඇය පැවසුවේ ලංකාවේ අගනුවර කොළඹ වන බවයි. ඉන් අනතුරුව ශනුද්‍රිගේ ප‍්‍රශ්න වටයේ
ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ඇසු විට එම වර්ෂය ලෙස ඇය සදහන් කලේ 1964 වර්ෂය බවයි. මේ සම්බන්ධව දිනක්ෂි ප්‍රියසාද්ගේ පිටුවෙහි ෆේස්බුක් පරිශීලකයෙකු විසින් පලකරන ලද අදහසකට ඇය විසින් පිළිතුරු ලබාදී තිබුනේ මෙලෙසිනි.








No comments:

Post a Comment

Popular Posts