Girl Fight Againt Two Guys Video

තනි කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක්ට නෙලන හැටි (වීඩියෝ)
Lanka Mini Gossip
ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලයේ මෙන්ම මාධ්‍ය තුල වැඩි කතාබහකට ලක් වූ තරුණයින් දෙදෙනෙක් තරුණියකට පහර දෙන සිද්ධිය හා සමාන සිද්ධියක් මේ වන විට අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙම සිද්ධිය පෙර සිද්ධියට හාත්පසින් වෙනස්ම සිද්ධියක් වන අතර මෙහිදී තරුණයින් දෙදෙනාට කාන්තාවක් අමානුෂික ලෙස පහර දෙන ආකාරයක්
දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඉකුත් දින කිහිපයේ ජනප්‍රිය වූ වීඩියෝව අවුරුද්දකට පෙර සිදු වූ සිදු වීමක් මෙන්ම මෙම විදියෝවත් පසුගිය වසර කිහිපයකට පෙර අන්තර්ජාලයට එක් කර තිබු වීඩියෝවක්. කෙසේ වුවත් මේ වන විට මෙම වීඩියෝව අතිවිශාල ප්‍රමාණයක් නරඹා ඇති අතර විදේශ රටක මෙම සිදු වීම සිවු වී ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Popular Posts