Guy Torcherd a Police Officer's Daughter

පොලිස් දියණියකටත් නිරුවත පෙන්වලා
Lanka Mini Gossip
පොලිස් පරීක්ෂකවරයෙකුගේ පාසල් වියේ පසුවන දියණියකට නිරුවත පෙන්වූ පුද්ගලයෙකු දකුණු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (02) දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කර තිබෙන අතර එම සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වනවා. මොටර් රථයකින් ගමන් කළ සැකකරු කළුතර කළුතර නාගොඩ ප්‍රදේශයේදී එම සිසුවියගෙන් පාරක් පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා.එය ඇය නොදන්නා බවට ප්‍රකාශ කළ විට "එහෙනම් මෙන්න මේක බලාගනින්"
යැයි පවසා වාහනේ සිටම සිසුවියට නිරුවත පෙන්වා ඇතැයි පොලිසිය පවසනවා. ඉන් ලැජ්ජාවටත් බියටත් පත් සිසුවිය වාහනයේ අංකය ලියා පොලිස් පරීක්ෂකවරයෙකු වන තම පියාට බාර දී තිබෙනවා. ඒ අනුව කළ පරීක්ෂණ වලදී වාහනය රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ බවත් එය සැකකරුට ලබා දී ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි වී තිබෙනවා.

No comments:

Post a Comment

Popular Posts