No Hybrid Court - Says Wimal

''හයිබ්‍රිඩ් අධිකරණය ගැන ජනමත විචාරණයක් ඕනෑ..'' - විමල්
Lanka Mini Gossip
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් සම්මත වූ යෝජනාව අනුව අධිකරණයක් පිහිටුවන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමේ දී විදේශීය නීතිඥවරු විනිසුරුවරුන් සහභාගීවන බවත් මානව හිමිකම් කොමසාරිස් කළ ප්‍රකාශයෙන් පැහැදිලිවන බව ඔහු පෙන්වා දුන්නේ ය. පක්ෂ පාට බේද නොසලකා එයට විරුද්ධවන ලෙස ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Popular Posts