Showing posts with label Torcher. Show all posts
Showing posts with label Torcher. Show all posts

Guy Torcherd a Police Officer's Daughter

පොලිස් දියණියකටත් නිරුවත පෙන්වලා
Lanka Mini Gossip
පොලිස් පරීක්ෂකවරයෙකුගේ පාසල් වියේ පසුවන දියණියකට නිරුවත පෙන්වූ පුද්ගලයෙකු දකුණු කළුතර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (02) දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කර තිබෙන අතර එම සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වනවා. මොටර් රථයකින් ගමන් කළ සැකකරු කළුතර කළුතර නාගොඩ ප්‍රදේශයේදී එම සිසුවියගෙන් පාරක් පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා.එය ඇය නොදන්නා බවට ප්‍රකාශ කළ විට "එහෙනම් මෙන්න මේක බලාගනින්"

Husband Torcher His Wife Lanka Hot News

බිරිඳ නිරුවත්කොට එළව එළව පහර දේලා
ikmangossiplanka
තම බිරිඳ නිරුවත් කර එළව එළවා පහරදුන් සැමියකු පිළිබඳ අනුවේදනීය කතා පුවතක්‌ පාදුක්‌ක පොලිස්‌ බල ප්‍රදේශයට අයත් මීගොඩ දාව්වේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මින් පෙරද මෙවැනිම සිදුවීම් ගණනාවකට සම්බන්ධව පාදුක්‌ක පොලිස්‌ නිලධාරින් හට හිසරදයක්‌ව තිබී ඇති මෙම පුද්ගලයා මෙදිනද සිය බිරිඳ නිරුවත් කර පහර දෙන්නට පටන්ගෙන ඇත, කෙසේ හෝ සිය සැමියාගෙන් මිදී නිවස වටා දිවගියද ඇයට බේරුමක්‌ ලැබී නැත. අනතුරුව සිය බිරිඳ බැඳදමා තදින් පහරදෙන අවස්‌ථාවේ නිවසින් එළියට පැනගත් එම යුවළගේ දියණිය (13) පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක්‌ මත එහි ගිය පාදුක්‌ක පොලිස්‌ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පහර කෑ බිරිඳ පාදුක්‌ක රජයේ රෝහලේ ප්‍රතිකාර ලබයි. අවස්‌ථා ගණනකදී මෙවැනි සිදුවීම් ගණනාවකට සම්බන්ධ මෙම සැකකරු ව්‍යාපාරිකයකු

Popular Posts