Saudi Women Secretly Filmed Husband Cheating With Their Maid

සෞදි හාම්පුතාගේ ලිංගික හිංසාව (රහසිගත වීඩියෝ)
Lanka Mini Gossip
සෞදියේ නිවෙසක හාම්පුතෙකු විසින් සිය ගෘහ සේවිකාවට ලිංගික හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වල දැක්වෙන්නේ අදාළ හාම්පුතා වන සිය සැමියාගේ මෙම පහත් ක්‍රියාව රහසින් වීඩියෝ ගත කර තිබෙන්නෙ බිරිඳ බවයි. පසුව ඇය විසින් එම වීඩියෝව යූ ටියුබ් සහ ෆේස්බුක් වෙත එක් කර තිබෙන අතර ඇය එහිදී සඳහන් කර ඇත්තේ මෙය ඔහුට ලැබිය යුතු දඬුවමක් බවයි. කෙසේවෙතත්
නීත්‍යානුකූල බිරිඳ සිදු කල මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසයට සහ අවනම්බුවට පවුම් 87,000ක් ඉල්ලා එම ස්වාමියා අධිකරණයේ පිහිට පතා ඇති බවද වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය රහසිගතව පටිගත කළ වීඩියෝව පහතින් බලන්න.

No comments:

Post a Comment

Popular Posts