Gayathri & Nayana Speaks About Their New Project

ගයත්‍රි සහ නයනාගෙන් ලෝක වාර්තාවක්!
Lanka Mini Gossip
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු වනනයනා කුමාරි සහ ගයත්‍රි ඩයස් සමඟ එක් වී ලෝකවාර්තාවක් තබන්නට සූදානම් බව වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ නයනා කුමාරි, ‘මේ කරන්න යන දෙය මම හිතන විදිහට ලෝකෙ කිසිම රටක තවම කරල නැහැ. ලංකාවේ සිටින රූපලාවණ්‍ය ශිල්පී ශිල්පිණියන්ගේ නර්තන ප්‍රසංගයක් පවත්වන්නයි අපි සැලැසුම් කර තිබෙන්නේ. මෙයට ක්ෂේත්‍රයේ ආධුනික, ජනප්‍රිය, ප්‍රවීණ හැම දෙනාම එකතු වෙනවා. ශිල්පීන් 125 කට වැඩි
පිරිසක් දායක වෙනවා. මොකද අද රූපලාවණ්‍ය ශිල්පීනට තිබෙන පිළිගැනීම අනුව විශාල පිරිසක් ඔවුනට ආදරය කරනවා. මේ ක්ෂේත්‍රය කා අතරත් අද ජනප්‍රියයි. මේක තරමක දැවැන්ත වැඩක් වගේම අභියෝගයක්. මෙහි සංවිධාන කටයුතු කරන්නේ මමයි. ගයත්‍රියි, අපි දෙන්නගේම සංකල්පයක් වෙන මෙය මේ වසරේ හෝ ලබන වසරේ පවත් වන්නට සියලු කටයුතු සුදානම් කරගෙන යනවා.’






No comments:

Post a Comment

Popular Posts