Senali Fonseka Gossip Lanka

අයියෝ... සෙනාළිගේ හිත බිඳිලා
Lanka Mini Gossip
විදේශගතව අධ්‍යාපන කටයුතු කරන සෙනාලි ෆොන්සේකා තකහනියක් ලංකාවට ආවේ නිර්මාණයකට දායකත්වය දෙන්න. ඒත් ඒ නිර්මාණයේ වැඩ පටන්ගන්න එක කල් ගිහිල්ලා. අනේ ඉතිං මේ නිසා අමාරුවෙන් කාලය හොයාගෙන රූගතකිරීම් වලට සහභාගීවෙන්න කියලා හිතාගෙන ලන්ඩන්වල ඉඳලා ලංකාවට ආපු සෙනාලිගේ හිත පොඩ්ඩක් බිඳිලා.







No comments:

Post a Comment

Popular Posts