Yureni Apolagise about her see through pants

''අපහසුතාවයකට පත්වූවා නම් මට සමාවෙන්න​..'' - පෑන්ටිය ගැන යුරේනි කතාකරයි (වීඩියයෝ)
Lanka Mini Gossip
යුරේනි සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පසුගිය දින වල වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා. ඒ අතරින් යුරේනිවේදිකාවක නැග ගී ගයද්දි විනිවිද පෙනෙනා ඇදුමකින් සැරසී සිටීම කාගේත් අවධානයට යොමු උන අතර එය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් ඒ  සම්බන්ධයෙන් යුරේනි අදහස් පළ කර සමාව ඉල්ලා තිබෙනවා. ඒ රූපවාහිනි වැඩසටහනක් අතරතුරදීයි. ඇය මෙලෙස ඇඳුමකින් සැරසී තිබුණේ  විදෙස් සංචාරයක පැවති වේදිකාවක් මතයි. "මිනිස්සුන්ගේ අතින් නොසැලකිලිකම් වෙනවා.අපි හැමෝම මිනිස්සු. ඔයාලා අපහසුතාවයට පත්වූවා නම්
මට සමාවෙන්න"
සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝ පටය පහතින් බලන්න.




No comments:

Post a Comment

Popular Posts