වෙබ් අඩවි තහනම් කළ යුතුද?
අසභ්‍ය වෙබ් අඩවි සහ එවැනි දර්ශන පළ කරන සමාජ ජාල වෙබ් පිටු අධීක්ෂණය සඳහා නීති සම්පාදකයන් ඇතුළු වගකිවයුත්තන් ක්‍රියා කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාධරනියක් වන නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පවසයි. ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති අවස්ථාවක අසභ්‍ය වෙබ් අඩවි හරහා සමාජයට අහිතකර බලපෑම් එල්ල වන බවයි ඇය පෙන්වා දෙන්නේ. 'ඒක වාරණයක් නොවෙයි. අද වෙනකොට ශිෂ්‍යයන් සම්බන්ධයෙන්